Big Help Need..ලොකු උදව්වක්???

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Big Help Need..ලොකු උදව්වක්???

    දන්න කවුරු හරි ඉන්නවද Mobitel එකේ..Number එකක් තියෙනවා එකේ අයිති කාරයගේ නමයි Address එකයි හොයගන්න පුලුවන්ද??ලොකූ family case එකක් බන්..හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවනන් කියන්න..ලොකු පිනක්..බොරුවට fake හද හද ඔවා අහන්න ඔනෙ නෑනේ..කෙලින්ම ඇහුවා.. හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් කියන්න..:confused::confused::confused::confused::confused::confused:...ලොකු අවුලක් බන්...:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:බැරිම තැන තමා එලකිරි එකේ කොල්ලෝ සෙට් එකෙන් ඇහුවේ..:eek::eek:
     

    SuperDrone

    Banned
    Dec 27, 2013
    48
    3
    0
    හෙට උදේ අනුරාධපුරේට එන්න පුලුවන් නම් 10000ට වැඩේ කරන්න පුලුවන්! ලොකූ ප්‍රශ්නයක් නිසා 10000 දෙන එක අවුලක් නැහැ නෙ?