Big Help Need (18 නම් හොඳා)

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උබට මෙහෙම යාලුවොත් ඉන්නවද? කලින් කියන්නේපයි...උබ මොකෝ කරන්නේ? කෑවද බිව්වද මචන් දවල්ට? වැඩිය කම්පියුටර් යුස් කරන්නෙපා බන්..ඇස් වලට හොඳ නැහැනේ...මේ කෙල්ලගේ වයස එහෙම කීයද? කොල්ලෙක් ඉන්නවද? :):)

    අඩෝ කැ# වැඩ කරන්න එපා බං. මම කලින්ම ඌව ටැකල් කරන්න බැලුවේ....:angry::angry::D:D

    මේ මචං මම vote බට්න් එක ඔබාගෙන ඔබාගෙන ගියා. ඒ වුනාට වෝට් වෙන්නේ නැහැනේ. බටන් එක මගේ අතින් කැඩුනවත්ද???:confused::confused::rofl::rofl:
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    උබට මෙහෙම යාලුවොත් ඉන්නවද? කලින් කියන්නේපයි...උබ මොකෝ කරන්නේ? කෑවද බිව්වද මචන් දවල්ට? වැඩිය කම්පියුටර් යුස් කරන්නෙපා බන්..ඇස් වලට හොඳ නැහැනේ...මේ කෙල්ලගේ වයස එහෙම කීයද? කොල්ලෙක් ඉන්නවද? :):)

    නාකි උඔට මොන කෙල්ලොද බං:rofl:
     
    • Like
    Reactions: I_Simon

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    ඔන්න වෝට් කලා. සිලෙක්ට් උනොත් අපිටත් සළකපං
     
    Last edited: