Need Big help MachanzZZ ලා......

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචංලා මට පොඩි :) ඒ වුනාට තව කෙනෙක්ට ගොඩාක් ලොකු උදව්වක් ඕනේ. :D මෙන්න මේකයි සීන් එක. :shocked: මගේ යාලුවෙක් ඉන්නවා NSBM එකේ. :) ඉතින් NSBM එකේ music competition එකක් තියනවා. :P කොල්ලා සෙමි ෆයිනල් එකට ඇවිල්ලා. :) ඒ උනාට ෆයිනල් සිලෙක්ට් වෙලා නෑ.:no:

    ඒ වුනාට මේ link එකේ කොල්ලගේ ෆොටෝ එකට උඹලට like කරන්න පුලුවන්නම් මගේ යාලුවට ෆයිනල් එකට ආයෙත් සෙට් වෙන්න පුලුවන්.:)


    [url]https://www.facebook.com/photo.php?fbid=601521569938327&set=a.601521193271698.1073741829.584550281635456&type=1
    [/URL]


    ඉතින් අපිට පොඩි හෙල්ප් එකක් දෙන්ට කියලා හැමෝගෙමෙන්ම ඉල්ලනවා.

    :):):):)


    ඔය පල්ලෙහා තියන ලින්ක් එකේ යාලුවා sing කරන video එකක් තියනවා.:)
    ඒ වුනාට video එක ගොඩාක් කොලිටි නම් නෑ. :(


    [url]https://www.facebook.com/photo.php?v=632145883507868​
    [/URL]

    ජනප්‍රිම ගායක ලෙස award එකක් දෙනවා ඒක ගන්න සපෝට් එකක් ඕනේ මචන්ලා like ekakin :P:P:P..
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පියුමාල්ව final select උනේ නැද්ද බන් :shocked: :shocked:

    නෑලු බන් සිලෙක්ට් වෙලා නෑ.:no: සෙමි ෆයිනල් එකෙන් කැපුන අයගෙන් කෙනෙක්ට ආයෙත් එන්න පුලුවන් සීන් එකක් තියනවා ලු වැඩිම like ගන්න කෙනාට :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මම කට්ටා;16394424 said:
    නෑලු බන් සිලෙක්ට් වෙලා නෑ.:no: සෙමි ෆයිනල් එකෙන් කැපුන අයගෙන් කෙනෙක්ට ආයෙත් එන්න පුලුවන් සීන් එකක් තියනවා ලු වැඩිම like ගන්න කෙනාට :)




    එකත් එහෙමද. :( අපි නම් ඔන්න සහයෝගය පලකරා. :rolleyes: