Big Help Need...!!!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචං පොඩි වයස කිය මූට තව අප්සෙට් යන්න බැනල වැඩක් නෑ මූ කොහොමත් අප්සෙට් එකේ ඇත්තේ.. මූට දැං කියන දෙයක් කියන්න තියෙන්නේ මේකට මොකෝ කරන්නේ කියලා..

    ප්‍රෙග්නන්ට් ද නැද්ද කියන්න පුලුවං මචං ඩොකෙක් ගාවට ගෙනියන්න ඉක්මනට. හැබැයි මචෝ උබ පරෙස්සමින්. මොකෝ උබට කෙල්ල ශුවර් නේද? කොන්ඩම් එකක් දැම්මනං මචං කලබල වෙන්න දෙයක් නෑනේ.. කෝකටත් බලපං ඩොකා ගාවට ගිහිං මොකද වෙලා තියෙන්නෙ කියලා.. මචං කොන්ඩම් දැම්මනං මචං හැදෙන්න විදියක් නෑ කියල උබ හොඳට දන්නවානේ? ඒ නිසා කෙල්ල වෙන සීන් එකක් කරලා සෙට් වෙලාද දන් නෑ උඹට කරගහන්න වෙයි අනුන්ගෙ පව් වලට :P

    ****
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:
    mama thamai ban...... Real ekan enna bari nisa awe ;)

    dan okkoma hari, eya Date wela... mata dan mara happy :):):)

    මේ වගේ දේවල් වලදී බය හිතෙන එක ඇත්ත..
    ඒකට මං කලින් කිව්වා වගේ..

    මේ වගේ තවත් ප්‍රශ්නයක් එන්නේ නෑතුව බලා ගන්න..
    නැත්නම්.. ඉතින් ජිවිතයේ ආශ්වාදය පතා ජිවිතය ගෙවන්න ගියානම්.. ඒ සුන්දර මොහොත අමිහිරි මතක සටහනක් වෙයි තමාගේ ජිවිතයට සදාකලිකවම..
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    තොට හෙන් ගහනවනේ යකෝ මේ කරපු අපරාදෙට. මේ සැරේ සා.පෙළ ලියන පොඩි කෙල්ලෙක් නේද. උඹට පස්සේ කාලෙක සෑහෙන්න දුක් වෙන්න වෙයි. :angry::angry:[/QUOTE]


    laugh-5.gif
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Mata Mara Happy.............
    Oyala Okkotama Thank you :):)

    Machan Mata Call ekak awa , Dan eyawa saneepa nathi wela :):)

    dan thamai angala lee poddak inuwe....... :D:D:D:yes::yes::yes:



    man hithanne oyata oyage girl ekka aye kavadavath ekata inne naha kila hithenna athi neda.. a vagema girlva epa vennath athi (Samaharavita).... ow oma venava thamange girlta date hadune nathivnama ekata idala ivara vella...

    eth sathiyak vithara giyama ayeth hithenawa ekata inna oka thama yaluva kale kollekuta vena ekama lede....

    karanakan asai.... karala ivaravela girlta date hadune nathivnama hithanawa aye jivitheta ekata inne naha kila...

    Congratz my friend...

    habai adavath hithaganna loku vade nokara podi vade karala nikan inna...

    ema kalanam oya oma ada bayavela inne nahaneda...
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචං පොඩි වයස කිය මූට තව අප්සෙට් යන්න බැනල වැඩක් නෑ මූ කොහොමත් අප්සෙට් එකේ ඇත්තේ.. මූට දැං කියන දෙයක් කියන්න තියෙන්නේ මේකට මොකෝ කරන්නේ කියලා..

    ප්‍රෙග්නන්ට් ද නැද්ද කියන්න පුලුවං මචං ඩොකෙක් ගාවට ගෙනියන්න ඉක්මනට. හැබැයි මචෝ උබ පරෙස්සමින්. මොකෝ උබට කෙල්ල ශුවර් නේද? කොන්ඩම් එකක් දැම්මනං මචං කලබල වෙන්න දෙයක් නෑනේ.. කෝකටත් බලපං ඩොකා ගාවට ගිහිං මොකද වෙලා තියෙන්නෙ කියලා.. මචං කොන්ඩම් දැම්මනං මචං හැදෙන්න විදියක් නෑ කියල උබ හොඳට දන්නවානේ? ඒ නිසා කෙල්ල වෙන සීන් එකක් කරලා සෙට් වෙලාද දන් නෑ උඹට කරගහන්න වෙයි අනුන්ගෙ පව් වලට :P

    කොන්ඩම් එකේ හිලක් නං උඹ ගිහිං දීපං පාමසියෙ එකාට බබාව. :P ඒ පෙන්නලා කියහං යකෝ මේකෙ හිලක් තිබ්බා කියලා.. එතකොට ඌ ඒක මාරු කරලා අලුත් එකක් දෙයි.. ඊට පස්සෙ උඹ ඒක චෙක් කරලා ඒක පාවිච්චි කරපං ලොල්

    :sorry::sorry: Kolla Paw......... Kellata Me Thread Eka Dekala Menses Wela :yes:
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    තොට හෙන් ගහනවනේ යකෝ මේ කරපු අපරාදෙට. මේ සැරේ සා.පෙළ ලියන පොඩි කෙල්ලෙක් නේද. උඹට පස්සේ කාලෙක සෑහෙන්න දුක් වෙන්න වෙයි. :angry::angry:


    laugh-5.gif
    [/QUOTE]

    othana aparaadayak nam sidda welaa nee..
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    What ever happed is not good best way .............. just consult a doctor as soon as possible................ any way you are a criminal now be careful. don't do any foolish thing like this again......................... try to control your self don't cheat her please keep her as your life.......... if not I'm warning ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ah ow ne matath kalin kiyanna amathaka una.. samahara kellanta oya bade amaruwa hadenne saamanyayen date eka lan wenakota.. :D


    dan kohomath wede harine.. kella leda welane.. so be happy.. bt be careful when u do next time :rofl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    MALLI METHAN DOCTORSLA NAHA..KARUNAAKARALA THAMANGE PRASHNA CHATER KARAGANNE NATHUWA EKAMA WISDHUMA "DOCTOR KENEK HAMBAWENA EKA" METHANA KAWRUTH DENNE EEY ADVICE EKA THAMA.MEWWA THREAD DAANA PRASHNA NEWEI.

    THAWTAH PARAKKU NOWEE KIWWA DEY KARANNA.KAALAYA ITHURUWEI.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    EK innawane maxxa dial monawa unath meke inna un nodanna magulak na ha ha.... ela ela monawa unath aruta nan dan kello epama wenna athi ha ha
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    MALLI METHAN DOCTORSLA NAHA..KARUNAAKARALA THAMANGE PRASHNA CHATER KARAGANNE NATHUWA EKAMA WISDHUMA "DOCTOR KENEK HAMBAWENA EKA" METHANA KAWRUTH DENNE EEY ADVICE EKA THAMA.MEWWA THREAD DAANA PRASHNA NEWEI.

    THAWTAH PARAKKU NOWEE KIWWA DEY KARANNA.KAALAYA ITHURUWEI.
    na na dan wede harilu.. prashne iwarai kella leda wela lu :D