මචං පොඩි වයස කිය මූට තව අප්සෙට් යන්න බැනල වැඩක් නෑ මූ කොහොමත් අප්සෙට් එකේ ඇත්තේ.. මූට දැං කියන දෙයක් කියන්න තියෙන්නේ මේකට මොකෝ කරන්නේ කියලා..
ප්‍රෙග්නන්ට් ද නැද්ද කියන්න පුලුවං මචං ඩොකෙක් ගාවට ගෙනියන්න ඉක්මනට. හැබැයි මචෝ උබ පරෙස්සමින්. මොකෝ උබට කෙල්ල ශුවර් නේද? කොන්ඩම් එකක් දැම්මනං මචං කලබල වෙන්න දෙයක් නෑනේ.. කෝකටත් බලපං ඩොකා ගාවට ගිහිං මොකද වෙලා තියෙන්නෙ කියලා.. මචං කොන්ඩම් දැම්මනං මචං හැදෙන්න විදියක් නෑ කියල උබ හොඳට දන්නවානේ? ඒ නිසා කෙල්ල වෙන සීන් එකක් කරලා සෙට් වෙලාද දන් නෑ උඹට කරගහන්න වෙයි අනුන්ගෙ පව් වලට
****

Last edited: