යාළුවනේ,මම ඩොන්ගල් 1ක් ගත්තා(Huawei E220),එක මගේ PC 1ට වැඩ කරනවා(Windows 7 Ultimate 32bit,USB 2.0 ports),ඒත් ලැපට 1 මොඩම් 1ක් විදියට අදුන ගන්න බෑ...(Windows 7 Home Premium 64bit,USB 3.0 ports)මොකක්ද මේකේ තියෙන අවුල...???
දන්න අය ඉන්නවනම් හෙල්ප් 1 දෙන්න...??????
බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න....!!!!
දන්න අය ඉන්නවනම් හෙල්ප් 1 දෙන්න...??????
බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න....!!!!