මචන්ලා මට කියන්න පුලුවන්ද 40000කට 50000කට විතර ගන්න පුලුවන් පට්ට Touch Screen Display 4න් එකක්... 

මගේ උපන්දින තෑග්ග ඒක තමා මේ අවුරුද්දේ...
ඉතින් පොඩි හෙල්ප් එකක් දීලම යමු...
4න් ගැන දන්නෙ නැත්තම් බම්ප් කරලවත් යන්න....

මගේ උපන්දින තෑග්ග ඒක තමා මේ අවුරුද්දේ...

ඉතින් පොඩි හෙල්ප් එකක් දීලම යමු...

4න් ගැන දන්නෙ නැත්තම් බම්ප් කරලවත් යන්න....