Lalith789

Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    මචන්ලා මගේ dialog zte mf-100 dongle 1 USB කනෙක්ට් කරාම network එක ළඟ unknown කියලා වැටෙනවනේ. මේකට මොකද කරන්නේ.
    මම dongle එක unlock කරා. Airtel sim එකක් දාලා එක පාරක් connect වුනා. දැන් දිගටම වැඩ කරන්නේ නෑ. :no: