මචන්ලා මම අද වින්ඩෝස් 10 වලට මාරු උනා.. දාලා තිබුන සොෆ්ට්වෙයා වලින් පවර් ඩිවිඩි 5 විතරයි අවුල් උනේ.. ඒකත් 15 දැම්මම හරිගියා.. ඒත් IDM වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.. cannot open internet socket කියලා එනවා???
idm walin hema ekama download karanna barida neththnam ekak vitharakda ? idm latest ekada dala thiyenne ?
mula idan uninstall karapanlatest akath dala baluwa.. idm latest aka mama download kareth idm system tray aken yawala.. nathnam download karanna dunne ne
mula idan uninstall karapan
ita passe meka download karala dagena try ekak diyan
https://userscloud.com/ep9j65dfqhqu
appa ei ban e den denmada 7 ?හරි ගියේ නෑ මචන්.. කිසිම ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් ඩවුන්ලෝඩ් බෑ.. මම ආපහු 7ට මාරු උනා
appa ei ban e den denmada 7 ?
රෝල් ඕවර් උනා බන්.. 7 වල දැන් අවුලක් නෑ.. මම අප්ග්‍රෙඩ් කරේ කලින්