big mouth (2017)

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,856
    1
    9,858
    113
    colombo
    මේක ඇවිල්ලා Netflix ලාගේ තවත් සුපිරියක් animation tv show එකක් කතාව ගැන කියනවා නම් මෙහෙමයි මේ කතාව ෆෝකස් කරලා තියෙන්නේ නව යොවුන් වියේදී කොල්ලන්ට-කෙල්ලන්ට වෙන වෙනස්කම් , ලිංගිකත්වය ඒ වගේ ් දෙවල් ගැන

    හෝමෝන වෙනස්කම්,ගැහැණු පිරිමි ලිංගික වෙනස්වීම්, කොල්ලන්ට ලිංගික හැඟීම් ඇති වෙන හැටි, කෙල්ලන්ට ලිංගික හැඟීම් ඇති වෙන හැටි මේ හැමදෙයක්ම වගේ පෙන්නනවා පාසලක් සහ ඒකේ studentsla කිහිප දෙනෙක් අතර තමයි කතාව ගලාගෙන යන්නෙ කතාව නම් වැඩිගිහිටියන්ට පමණයි

    මේක බලන්නම ඕනි කතාවක්