Big Urgent උදව්වක් ඕනි....
මචන්ලා හදිස්සියක්.. පොඩි උදව්වක් ඕනි. පොඩි කිව්වට ලොකුම ලොකු එකක්. මන් ගූගල් අයියගෙන් අහල බැරිම තැන ඔයාලගේ උදව් බලපොරුත්ටු වෙන්නේ. අද රෑටම ඕනි මචන්.. 
මේක උදව්ව.අර මචන් සිංහල ෆිල්ම් වල තියෙන්නේ ෆයිට් යනකොට එහෙම අමුතු සද්ද බද්ද දාන්නේ... අර සුවර්ණවහිනියේ ගියේ ඇන්ඩ්-කොම්පැනි කියල එකක්.
. එකේ එහෙම තියෙන්නේ.
shakeee-skakeee, yowwwwww!! ඔය වගේ අයිටම්.
සවුන්ඩ් .. අනේ හොයල දෙන්නකෝ මචන්ලා ..
රේප් දෙනු ලැබේ..

මේක උදව්ව.අර මචන් සිංහල ෆිල්ම් වල තියෙන්නේ ෆයිට් යනකොට එහෙම අමුතු සද්ද බද්ද දාන්නේ... අර සුවර්ණවහිනියේ ගියේ ඇන්ඩ්-කොම්පැනි කියල එකක්.
. එකේ එහෙම තියෙන්නේ. shakeee-skakeee, yowwwwww!! ඔය වගේ අයිටම්.
සවුන්ඩ් .. අනේ හොයල දෙන්නකෝ මචන්ලා .. රේප් දෙනු ලැබේ..