Bigbrands.lk

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,698
    932
    113
    Tcl 12000btu wifi model eka 155ta yanawa. Seal kiwwa, model number eka gana metion karala site eke. Me ganata kohewath dakka na thama, gannada bn. Podi eka inna nisa ganna baluwe, durable ehema kohomada? Compressor warranty eka 5yrs denne
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,018
    9,308
    113
    35
    Spain
    ඔය වගේ ඔන්ලයින් ෂොප් වලින් ගන්න එපා. ගණන් අඩු වුනාට පස්සේ අවුලක් ආවම මල ඇනයක් වෙනවා. ඊට හොඳයි ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න එක. @Ldy
     
    • Like
    Reactions: dillido and Ldy

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,164
    6,699
    113
    kohenda bn me site eka hoyagatte..

    contact us, shipping policy, return policy, address, contact number, email, social media mukuthma details nehane
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,745
    113
    36
    ඔය වගේ ඔන්ලයින් ෂොප් වලින් ගන්න එපා. ගණන් අඩු වුනාට පස්සේ අවුලක් ආවම මල ඇනයක් වෙනවා. ඊට හොඳයි ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න එක. @Ldy
    අපොයි ඔව්
     
    • Like
    Reactions: Inigo Montoya

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292
    63
    oka pettah thiyenne...math gatta hisense brand mini fridge ekak..singhagiri warrenty ekka
    badu authentic habai

    online balala gihilla gatte
    ------ Post added on Jun 14, 2026 at 5:16 PM