Tcl 12000btu wifi model eka 155ta yanawa. Seal kiwwa, model number eka gana metion karala site eke. Me ganata kohewath dakka na thama, gannada bn. Podi eka inna nisa ganna baluwe, durable ehema kohomada? Compressor warranty eka 5yrs denne
adamai ahuweTcl 12000btu wifi model eka 155ta yanawa. Seal kiwwa, model number eka gana metion karala site eke. Me ganata kohewath dakka na thama, gannada bn. Podi eka inna nisa ganna baluwe, durable ehema kohomada? Compressor warranty eka 5yrs denne
අපොයි ඔව්ඔය වගේ ඔන්ලයින් ෂොප් වලින් ගන්න එපා. ගණන් අඩු වුනාට පස්සේ අවුලක් ආවම මල ඇනයක් වෙනවා. ඊට හොඳයි ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න එක. @Ldy