bigtop = Topology

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කිව්වෙ මචං BigTop කියන්නෙත්, ඔය පහළ ඉන්න මෙම්බර්ස්ලාත් ඔක්කොම එක්කෙනෙක් කියලද..? ඒ ඉන්න ඔක්කොමත් ගර්ස්ලා නේ.. මම නම් හිතන්නෙ මෙයා ගර්ල් කෙනෙක් කියලා.. පට්ට දැනුමක් නම් තියෙනවා මොනවා නැතත්..:yes:
    titith ehema thamai
    forum ekedi wagemai
    kata apoi
    katha karala berenna be
    hebei real kellek thamai:yes::yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    glass3.gif
     

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0

    ow habai umba kiwwa kathawa dan matath hithenawa Topa tamai..mokada topath china cartoon pics dagena hitiye mathakada...dena talks hitan topage wage tamai.habai agam wali walata bigtop hota danne naha neda..mona unath matath hithenne may topamai kiyala..Topology kiyanne mona unath mole thiyana kellek...:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොන් කතා කිව්වට ටෝපාත්
    හොද මීටරේ...:yes:
    :yes::yes::yes:
    කඩ්ඩ වැඩියි බං.. ඇඟ සීතල වෙලා යනවා..:dull:

    වැඩි කතාවක් නැහැනේ.. ෂේප් එකේ පාඩුවෙ ඉන්නවා..:yes:

    titith ehema thamai
    forum ekedi wagemai
    kata apoi
    katha karala berenna be
    hebei real kellek thamai:yes::yes:
    හ්ම්.. ටිටියා ඉතින් වලිමනේ.. ඒත් ඉතින් අවුලක් නෑ.. ආතල් එකේ ඉන්නවා.. උඹ ටිටී එක්ක ෆෝන් එකෙන් කතා කරනවද මචෝ.. ඔය බිග්ටොප් කියන කෙනා වැඩි කතාවක් නැහැනේ..:yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    bigtop kellek nemai kellek wage act karana dial 1kak ,bigtop dead island wenna thiyena ida kada wadi
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලට අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්න බැරිනම් මම කව්ද කියලා හොයහල්ලකො
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    bigtop , topology වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,, topology නම් මගේ උපදෙස මේ පාරවත් දිගටම ඉන්න බලන්න බෑන් නොවන තාක් කල්..ස්වාධීනව තීරණ ගන්න පුරුදුවෙන්න..තමන් හරි නම් අනුන්ට ඕනෙ විදිහට ඉන්න උවමනා නැහැ.online forum එකක් කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ...:)
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    උඹලට අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්න බැරිනම් මම කව්ද කියලා හොයහල්ලකො
    mam nam kiyanne umba bauddayek nevei..mama harine..:rolleyes:

    :):):):)
    මොනවා උනත් දෙයක් සාධාරණව හිතන
    උගත් කෙනෙක්.....................
    ekath ekka kunuharapa naha balu talk naha elakiri ekata avasyama kenek..:yes:
     

    aruna47

    Well-known member
  • ඔව් හිතන්න දෙයක් නැහැ එයා තම්යි මට සැක ඩෙඩ් අයිස්ලඩ් /අයිලඩ් (නම හරි නෙද ) එයාත් ටොපාගෙ එකක් වගෙ :rofl:

    gayankuwait = muslimlankat

    මට මුවත් සැකයි..(ඔටුවා)
    :rofl::rofl::rofl::rofl::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්.. ටිටියා ඉතින් වලිමනේ.. ඒත් ඉතින් අවුලක් නෑ.. ආතල් එකේ ඉන්නවා.. උඹ ටිටී එක්ක ෆෝන් එකෙන් කතා කරනවද මචෝ.. ඔය බිග්ටොප් කියන කෙනා වැඩි කතාවක් නැහැනේ..:yes:
    :yes::yes: