කුමර බඹසර රැකල, බැඳපු මිට්ටො ඉන්නව ද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මම නන් එක පාරකට කරේ එකයි
    කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකි බෑ කීව
    තව කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකිත් බෑ කීව
    තව කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකිත් බෑ කීව
    ..
    ..
    ..
    හා කියපු එකී බැන්ද
    ara spa wala weda karanne kawda ethakota :rolleyes: :P
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..

    උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?

    තවම බැඳලා නැති එකෙක් අහන්නෙ :) මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො

    ( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ 🌮,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)

    ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..

    එහෙම උන් නැද්ද මේකෙ?
    එහෙම උන් ඉන්නව..30 පැනලත් තාම සින්ගල්..ඒ මදිවට 30 පැනල බැදපු උන් ගේ ගෑනු වටේ යනවා..පවුල් ප්‍රශ්න.. ගෑනිට සැපක් වත් දෙන්න දන්නේ නෑ නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ආතල් එකට කාටවත් හෝප්ස් දීලා, අතාරින්න බලාගෙන ආතල් අරගෙනත් නෑ, කාටවත් බූට් දීලත් නෑ. මොකද හැමතිස්සෙම ඒ මට වුනොත් මට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ කියන එක මුලින්ම හිතලා තමා කෙල්ලෙක් එක්ක යාළුවෙනවා නම් යාලුවෙන්නේ. හැබැයි උන් මාව දාලා යනවා මගෙ හිත මොන විදිහට රිදුනත්. හැබැයි නිවී සැනසිල්ලේ හිතල බැලුවම ඒ හැමෝම දාල ගිය එකෙන් වුනේ මට දෙයක් නැති වුන එක නෙමෙයි, මම එක දෙකින් ගැලවුන එක. අමාරුවේ වැටෙන්න තිබ්බ දේකින් බේරුන එක. හැබැයි අදටත් මාව කොච්චර රිද්දුවත් ඒ එක්කෙනේක්ගෙවත් මට්ටමට වැටිලා නෑ වැටෙන්නෙත් නෑ..

    ඒක නිකන් තමන්ගේ වටේ තියෙන ඕරා එකක් වගේ සීන් එකක්. අමාරුවේ වැටෙන්න ඔන්න මෙන්න තිබිලා කවුරු හරි බේරාගන්නවා උඹ හොඳට ඉන්නවා නම්. අර ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී කියනව වගේම සීන් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877

    🤗🤗🤗🤗

    උබට හොද දෙයක් වෙයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආතල් එකට කාටවත් හෝප්ස් දීලා, අතාරින්න බලාගෙන ආතල් අරගෙනත් නෑ, කාටවත් බූට් දීලත් නෑ. මොකද හැමතිස්සෙම ඒ මට වුනොත් මට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ කියන එක මුලින්ම හිතලා තමා කෙල්ලෙක් එක්ක යාළුවෙනවා නම් යාලුවෙන්නේ. හැබැයි උන් මාව දාලා යනවා මගෙ හිත මොන විදිහට රිදුනත්. හැබැයි නිවී සැනසිල්ලේ හිතල බැලුවම ඒ හැමෝම දාල ගිය එකෙන් වුනේ මට දෙයක් නැති වුන එක නෙමෙයි, මම එක දෙකින් ගැලවුන එක. අමාරුවේ වැටෙන්න තිබ්බ දේකින් බේරුන එක. හැබැයි අදටත් මාව කොච්චර රිද්දුවත් ඒ එක්කෙනේක්ගෙවත් මට්ටමට වැටිලා නෑ වැටෙන්නෙත් නෑ..

    ඒක නිකන් තමන්ගේ වටේ තියෙන ඕරා එකක් වගේ සීන් එකක්. අමාරුවේ වැටෙන්න ඔන්න මෙන්න තිබිලා කවුරු හරි බේරාගන්නවා උඹ හොඳට ඉන්නවා නම්. අර ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී කියනව වගේම සීන් එකක්.

    👍👍👍👍👍👍
     
    • Love
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    ඔව් මචන් ඇත්ත..ඕක තේරෙන්නෙ එහෙම උන්ට විතරයි..අපේ vibe එකේ උන් තමයි අපිට කොහෙන් හරි ගිහින් සෙට් වෙන්නෙ,,ඕරා මගුල්, spirituality මන් මෙහෙම කතා කරන්න කැමති නෑ ඕව හැම එකාටම තේරෙන් නැති හින්දා..
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    ආතල් එකට කාටවත් හෝප්ස් දීලා, අතාරින්න බලාගෙන ආතල් අරගෙනත් නෑ, කාටවත් බූට් දීලත් නෑ. මොකද හැමතිස්සෙම ඒ මට වුනොත් මට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ කියන එක මුලින්ම හිතලා තමා කෙල්ලෙක් එක්ක යාළුවෙනවා නම් යාලුවෙන්නේ. හැබැයි උන් මාව දාලා යනවා මගෙ හිත මොන විදිහට රිදුනත්. හැබැයි නිවී සැනසිල්ලේ හිතල බැලුවම ඒ හැමෝම දාල ගිය එකෙන් වුනේ මට දෙයක් නැති වුන එක නෙමෙයි, මම එක දෙකින් ගැලවුන එක. අමාරුවේ වැටෙන්න තිබ්බ දේකින් බේරුන එක. හැබැයි අදටත් මාව කොච්චර රිද්දුවත් ඒ එක්කෙනේක්ගෙවත් මට්ටමට වැටිලා නෑ වැටෙන්නෙත් නෑ..

    ඒක නිකන් තමන්ගේ වටේ තියෙන ඕරා එකක් වගේ සීන් එකක්. අමාරුවේ වැටෙන්න ඔන්න මෙන්න තිබිලා කවුරු හරි බේරාගන්නවා උඹ හොඳට ඉන්නවා නම්. අර ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී කියනව වගේම සීන් එකක්.
    :yes::yes::yes::yes::yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    දෙන්නගේ කැමැත්තෙන් ඇත්ත කියලා ඕන මගුලක් හැබැයි බදිනවා කියලා රවට්ටලා කෙල්ලෝ එක්ක නිදාගෙන අතාරින එක නම් අමු තිරිසන් වැඩක්.මම නම් ජිවිතේටම එක ගෑණියෙක් එක්ක විතරයි ඉදලා තියෙන්නේ ඒ ගෑණිත් එක්ක තමයි තාමත් ඉන්නේ සහ මැරෙනකම්ම ඉන්න බලාපොරොත්තු වෙන්නෙත්. මේ ලෝකේ ගෑණු හිඟ නෑ හැබැයි සමහර ගෑණුන්ට පුළුවන් මේ ලෝකේ ඉන්නේ ඒකී විතරයි වගේ අපිට ඒත්තු ගන්වන්න.හැබැයි උබලටත් පිණ තියෙන්න ඕන එහෙම ගෑණියෙක් ලබන්න
    එල මචන්. එක එක ගොන්නු කරගහපු කබ්බොන්ගේ බයිලා අතරේ ගත යුත්තක් තිබෙන එකක්. :yes::yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    මම නම් කියන්නෙ ජීවත් වෙනකන් ෆන් එකේ ඉදපන්

    මරණින් මතුවක් ගැන හිතලා වැඩක් නෑ බන්
     
    • Like
    Reactions: Flappybird

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy

    :yes::love:
     
    • Love
    Reactions: Heshan Daminda