කුමර බඹසර රැකල, බැඳපු මිට්ටො ඉන්නව ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    10,017
    11,181
    113
    එ‍්ක පට්ට බං. මම නම් කියන්නෙ දෙන්නගෙ කැමැත්තෙන් ඕන පොට්ටි හුත්තක් කමක් නෑ. හැබැයි ජීවිතේට තමන් අ‍ාදරේ කරන කෙනාට වංචාවක් කරන්න එපා. අහු වෙන් නැතිවටම නෙවෙයි, තමන් හිතලා අවංකව ඉඳපන්. එ‍්ක පට්ට. කවදා හරි happy feeling එකක් එයි.

    අනික උඹට fit එකට සෙට් වෙනවා නම් ගැහුවට කිසිම අවුලක් නෑ බං. එකම දේ බඳිනවා කියල බොරු කියල ගහන්න එපා. එ‍්වා බලු වැඩ. Fun එකට නම් අ‍ැත්ත කියල කරහන්. හැමෝම කැමති නැති වෙයි, හැබැයි සෙට් වෙන උන් උඹ තාම virgin නම් පට්ටම experience එකක් දෙයි.

    බඳිනකල් virgin ඉන්න එක උඹෙ කැමැත්ත. හැබැයි ඕකෙ මහලොකු magic එකක් තියෙනවා කියල නම් හිතන්න එපා බං. බැඳලා/Affair එකකට ගිහින් මාසයක් දෙකක් යද්දි ඕක කතා කරනවා වගේම normal වෙනවා. එතකොට හිතෙයි ඉස්මුදුනෙ තියාගෙන හිටපු තරම් මගුලක් මේකෙ නෑනෙ කියල. මුලින්ම කරනකල් තමයි මාරම මැජික්. 😁

    මෙන්න කතාව. 🤣
     
    • Like
    Reactions: Flappybird

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,159
    731
    113
    I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..

    උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?

    තවම බැඳලා නැති එකෙක් අහන්නෙ :) මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො

    ( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ 🌮,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)

    ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..

    එහෙම උන් නැද්ද මේකෙ?
    aurudu 30 wenakam ohoma hitiya.. wede hariyanne na wage hinda baduwak gahuwa.. .. nattam marenna wenne virgin vidiyata...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,534
    14,507
    113
    I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..

    උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?

    තවම බැඳලා නැති එකෙක් අහන්නෙ :) මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො

    ( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ 🌮,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)

    ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..

    එහෙම උන් නැද්ද මේකෙ?
    Kalin kellage kate yawwa kiyala mage kumara bambasara nathi wenne na neda?
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,159
    731
    113
    Ado siraawata.. Ubata ai fit ekata wage date karanna kellek set uneema naddaa?
    date kala passe ekk.. haiyo wathai bn... wedak karaganna na etapasse.. ona na kiyala hituna..godak kal single hitiyane.. puruddata giya.. :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,648
    113
    32
    Kalutara
    date kala passe ekk.. haiyo wathai bn... wedak karaganna na etapasse.. ona na kiyala hituna..godak kal single hitiyane.. puruddata giya.. :lol:
    මේක නම් ඇත්ත. මහා රෑට මල් කඩන්න ගියාම එහෙම වැඩක් කරගන්න නෑ. ෆිල්ම් එකක් වත් බලන්න නෑ.