අඩේ බං උබලා ඔක්කොම කියනවා ජපන් ගනින් ගනින් කියලා..එකෙක්වත් විස්තර කියන්නේ නැනේ?මොනාද බං ගන්න පුළුවන් බයික්?බ්‍රෑන්ඩ් නිව් ගන්න බැ නේද?
විස්තර කියපන්කො
![]()
price in 2012 3.25
prie in 2013 3.80
මම ඒක දුන්නෙ නම් 3.50කට
price 5.40







යකෝ සුපිරි ජපනෙක් ගන්නවනෙ බන්.
මන් ගාව බයික් 3ක් තිබ්බ
yamaha tricker 250 2007price in 2012 3.25
petrol 34-38
දැන් නම් tricker එහෙම ගනන් අඩු වෙලා නිසා හොද එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ 2.75-3 වගේ![]()
honda xr baja 250 Chassis 170prie in 2013 3.80
petrol 32-34
මේව නම් ගනන් අඩු වෙන්නෙ නෑ බන්. එන්න එන්න වැඩි වෙනවද මන්ද. මගේ බයික් එකT නම්බර් එකක් වෙලත් මේ ගාන උනෙ.මම ඒක දුන්නෙ නම් 3.50කට
honda xr 250 chassis 200 දැන් තියන එක![]()
price 5.40
petrol 35-40
මේ බයික් 3ම මට මේන්ටේන් කරන්න ලොකු බරක් දැනෙන්නෙ නෑ. කලින් බයික් 2ම අවුරුද්ද ගානෙ පාවිච්චි කරා. දැන් තියන එක නම් මාස 8-9 වගේ තාම. හොද බයික් එකක් ගත්ත නම් කාලයක් පදින්න පුලුවන්.![]()
වෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ? 
fz 2015 eke thel karanawalu parana ekata wada.
habai BHP eka eeta wada aduilu.
ekai thel karanne.
digital meter ekath hodai parana ekata wada.
habai pitipassa nam cha
3,75k kiyanne ganan wadi ban.
normal bike ekak ganna eka laabai.
lassana witharai owage..![]()


එකනේ බන් මගේ එකත් ගෙනාවේ 2.60 කට, 3.50 thiyenava nam සුපිරි japanek ගෙන්න පුළුවන්
3.50 විතර ගන්න පුළුවන් හොද බයික් එකක් කියහන්කෝ?අඩේ බං මේ ඔක්කොම ට්‍රේල් වගේ ඒවානේ..මේවා පදින්න මං අස නැ බං..බලහන්කො උසවෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ?
BHP කියන්නේ මොකද්ද බං?
පුකනම් ටිකක් අවුල් තමයි
උබ මොකද්ද බං ගත්ත බයික් එක?3.50 විතර ගන්න පුළුවන් හොද බයික් එකක් කියහන්කෝ?
මම ගාව තියෙන්නේ djebel 250 එකක් . 3.50 තියෙනවා නම් honda hornet ch100 jade chasi 120, djebel 250, dr 250, yamaha tricker.


අඩේ බං මේ ඔක්කොම ට්‍රේල් වගේ ඒවානේ..මේවා පදින්න මං අස නැ බං..බලහන්කො උසවෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ?
![]()





ane mnda japan japan kiyanwa, oya kiwata gana thiyene hornet , jade patta paran gul arm owage parana ewa tikak witharai. oya bike tika thamai ma mulu lankawema karakenne.ithn repair eddi hithapanko.eeta wada hodai brandnew indian 1 ganawa. ane mnda ithn ube choice eka.mn kiwa ithn wena de.
මටත් හිතුනා ඕකමහැමෝම ජපන්නු කොටයි කිව්වට මට නම් හිතෙන්නෙ මෙහෙ එවුන් ඊට වඩා කොටයි කියල. මේව උන් හොදට පදිනවනෙ බන්
![]()

උබ පදින එක පදින්න අමාරු නැද්ද මචං?
honda hornet ch100 ch සීන් එක මොකද්ද?
එකකට විතර ෆිනස් එකක් දාන්නත් ඕන බං
මේවා බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැ නේද?![]()
හැමෝම ජපන්නු කොටයි කිව්වට මට නම් හිතෙන්නෙ මෙහෙ එවුන් ඊට වඩා කොටයි කියල. මේව උන් හොදට පදිනවනෙ බන්
http://www.motorcyclespecs.co.za/Gallery/Honda XR250L 02.jpg
මටත් හිතුනා ඕකම
අඩේ මං කොට නැ යකෝ.මං කිවේ බයික් එක උසයි වගේ කියලා.ඕක කොන්ටෝර්ල් අමාරු නැද්ද?
මගේ ගානට ගන්න පුළුවන් හොනට් ටිකක් හොයලා දියන්කෝ බං![]()




ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක නම් මොඩ වැඩක් මේ වගේ ගානක් දිල. ආය දෙන්නත් බෑ. 
BHP කියන්නේ මොකද්ද බං?
පුකනම් ටිකක් අවුල් තමයි![]()

