Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    අඩේ බං උබලා ඔක්කොම කියනවා ජපන් ගනින් ගනින් කියලා..එකෙක්වත් විස්තර කියන්නේ නැනේ?:dull: මොනාද බං ගන්න පුළුවන් බයික්?බ්‍රෑන්ඩ් නිව් ගන්න බැ නේද?:oo: විස්තර කියපන්කො :baffled:

    මන් ගාව බයික් 3ක් තිබ්බ

    yamaha tricker 250 2007 ;) price in 2012 3.25
    petrol 34-38

    දැන් නම් tricker එහෙම ගනන් අඩු වෙලා නිසා හොද එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ 2.75-3 වගේ :yes:

    honda xr baja 250 Chassis 170 :cool: prie in 2013 3.80
    petrol 32-34

    මේව නම් ගනන් අඩු වෙන්නෙ නෑ බන්. එන්න එන්න වැඩි වෙනවද මන්ද. මගේ බයික් එකT නම්බර් එකක් වෙලත් මේ ගාන උනෙ. :baffled: මම ඒක දුන්නෙ නම් 3.50කට:dull:

    honda xr 250 chassis 200 දැන් තියන එක :love: :D price 5.40
    petrol 35-40

    :love::love::love:

    මේ බයික් 3ම මට මේන්ටේන් කරන්න ලොකු බරක් දැනෙන්නෙ නෑ. කලින් බයික් 2ම අවුරුද්ද ගානෙ පාවිච්චි කරා. දැන් තියන එක නම් මාස 8-9 වගේ තාම. හොද බයික් එකක් ගත්ත නම් කාලයක් පදින්න පුලුවන්. :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    fz 2015 eke thel karanawalu parana ekata wada.
    habai BHP eka eeta wada aduilu.
    ekai thel karanne.
    digital meter ekath hodai parana ekata wada.
    habai pitipassa nam cha
    3,75k kiyanne ganan wadi ban.
    normal bike ekak ganna eka laabai.
    lassana witharai owage..
    :dull::dull::dull:
     
    Mozilla

    Well-known member
  • මන් ගාව බයික් 3ක් තිබ්බ

    අඩේ බං මේ ඔක්කොම ට්‍රේල් වගේ ඒවානේ..මේවා පදින්න මං අස නැ බං..බලහන්කො උස :nerd: වෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ? :dull:

    BHP කියන්නේ මොකද්ද බං? :oo:
    පුකනම් ටිකක් අවුල් තමයි :(

    එකනේ බන් මගේ එකත් ගෙනාවේ 2.60 කට, 3.50 thiyenava nam සුපිරි japanek ගෙන්න පුළුවන්

    උබ මොකද්ද බං ගත්ත බයික් එක? :eek: 3.50 විතර ගන්න පුළුවන් හොද බයික් එකක් කියහන්කෝ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    අඩේ බං මේ ඔක්කොම ට්‍රේල් වගේ ඒවානේ..මේවා පදින්න මං අස නැ බං..බලහන්කො උස :nerd: වෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ? :dull:

    BHP කියන්නේ මොකද්ද බං? :oo:
    පුකනම් ටිකක් අවුල් තමයි :(

    උබ මොකද්ද බං ගත්ත බයික් එක? :eek: 3.50 විතර ගන්න පුළුවන් හොද බයික් එකක් කියහන්කෝ?

    මම ගාව තියෙන්නේ djebel 250 එකක් . 3.50 තියෙනවා නම් honda hornet ch100 jade chasi 120, djebel 250, dr 250, yamaha tricker.
     
    Mozilla

    Well-known member
  • මම ගාව තියෙන්නේ djebel 250 එකක් . 3.50 තියෙනවා නම් honda hornet ch100 jade chasi 120, djebel 250, dr 250, yamaha tricker.

    උබ පදින එක පදින්න අමාරු නැද්ද මචං?
    honda hornet ch100 ch සීන් එක මොකද්ද?:dull:
    එකකට විතර ෆිනස් එකක් දාන්නත් ඕන බං
    මේවා බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැ නේද? :nerd:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ane mnda japan japan kiyanwa, oya kiwata gana thiyene hornet , jade patta paran gul arm owage parana ewa tikak witharai. oya bike tika thamai ma mulu lankawema karakenne.ithn repair eddi hithapanko.eeta wada hodai brandnew indian 1 ganawa. ane mnda ithn ube choice eka.mn kiwa ithn wena de.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    අඩේ බං මේ ඔක්කොම ට්‍රේල් වගේ ඒවානේ..මේවා පදින්න මං අස නැ බං..බලහන්කො උස :nerd: වෙන මේ FZ වගේ මොඩල් මොනාද තියෙන්නේ? :dull:

    :baffled::baffled::baffled:

    supermoto එකක් ගනින් උබ කොටයි නම්. ඒත් මදි නම් බලපන් VTR හරි හොනට් හරි

    Honda+Hornet+250+2006.jpg

    3384_0.jpg

    honda-vtr-250-11.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    හැමෝම ජපන්නු කොටයි කිව්වට මට නම් හිතෙන්නෙ මෙහෙ එවුන් ඊට වඩා කොටයි කියල. මේව උන් හොදට පදිනවනෙ බන්
    :eek::baffled:
    Honda%20XR250L%2002.jpg
     
    Mozilla

    Well-known member
  • ane mnda japan japan kiyanwa, oya kiwata gana thiyene hornet , jade patta paran gul arm owage parana ewa tikak witharai. oya bike tika thamai ma mulu lankawema karakenne.ithn repair eddi hithapanko.eeta wada hodai brandnew indian 1 ganawa. ane mnda ithn ube choice eka.mn kiwa ithn wena de.

    :) මටත් හිතුනා ඕකම

    හැමෝම ජපන්නු කොටයි කිව්වට මට නම් හිතෙන්නෙ මෙහෙ එවුන් ඊට වඩා කොටයි කියල. මේව උන් හොදට පදිනවනෙ බන්
    :eek::baffled:
    Honda%20XR250L%2002.jpg

    අඩේ මං කොට නැ යකෝ.මං කිවේ බයික් එක උසයි වගේ කියලා.ඕක කොන්ටෝර්ල් අමාරු නැද්ද?
    මගේ ගානට ගන්න පුළුවන් හොනට් ටිකක් හොයලා දියන්කෝ බං :(
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    umbata awulak nattam honda ftr 223 ekak ganna puluwan bn 3.50kata.kelinma auction karaddima <2000km mduwapu ewa thiyanawa bn oya ganata.boralesgamuwa patte rhrma emata tiyanawa.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    උබ පදින එක පදින්න අමාරු නැද්ද මචං?
    honda hornet ch100 ch සීන් එක මොකද්ද?:dull:
    එකකට විතර ෆිනස් එකක් දාන්නත් ඕන බං
    මේවා බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැ නේද? :nerd:

    පදින්න කිසිම අමාරුවක් නැ. උබට jade,hornet,xr,djebel පදින්න අමාරු නම් scooter එකක් ගනින් ලොල්

    brand new නම් එන්නේ නැ එත් හොදම ඒවා ගන්න තියෙනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    හැමෝම ජපන්නු කොටයි කිව්වට මට නම් හිතෙන්නෙ මෙහෙ එවුන් ඊට වඩා කොටයි කියල. මේව උන් හොදට පදිනවනෙ බන්
    :eek::baffled:
    http://www.motorcyclespecs.co.za/Gallery/Honda XR250L 02.jpg

    මම shock එක උස්සපු XR එකකට නැග්ගා බන් මම 5.9 උසයි එත් මගේ කකුල යන්තමින් බිම තියන්න පුළුවන්. එක නම් සිරා බාන්ඩේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    :) මටත් හිතුනා ඕකම

    අඩේ මං කොට නැ යකෝ.මං කිවේ බයික් එක උසයි වගේ කියලා.ඕක කොන්ටෝර්ල් අමාරු නැද්ද?
    මගේ ගානට ගන්න පුළුවන් හොනට් ටිකක් හොයලා දියන්කෝ බං :(

    :lol::lol::lol::lol:

    යකො මේව තමා කොන්ට්‍රොල් බන්. හොනට් වල මොන කොන්ට්‍රොල් එකක්ද :lol: ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ගන්න එක නම් මොඩ වැඩක් මේ වගේ ගානක් දිල. ආය දෙන්නත් බෑ. :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    BHP කියන්නේ මොකද්ද බං? :oo:
    පුකනම් ටිකක් අවුල් තමයි :(

    Horse Power Ban
    Suzuki Gixxer eka balapan.
    okata wada nam hodai.
    ekata indian un kiyanne fz 3.0 kiyala.
    gaanath adui 325,00/- Habai waiting list eke inna wenawa.

    :dull::dull::dull:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ කළු කොට මහත එකෙක් හින්දා මේ වගේ එකක් තමයි හරියන්නේ :dull:
    2346f-funny-fat-man-on-scooter-53453.jpg