Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක සල්ලි කන මැෂිමක් විදියටයි මම අහලා තියෙන්නේ
    කොහොම උනත් බයික් එකනම් සුපිරි.ලොවෙත් පිකප්
    තව දෙකක් ෆිනැන්ස් කරන්න පුලවන්නම් උඹට මරුටි එච් නම්බරේකට යන්න පුලුවන් වැස්සට නොතෙමි හිසට වහලක් සමගින්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    YAMAHA_FZ_ගන්න_කලින්
    by
    kukkupatiya
    user_offline.gif

    http://elakiri.com/forum/showthread.php?t=1569022:cool::cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    චුට්ටක් වැදුන ගමන් ඉවරයි, අනික pork seal km2500 යනකොට ඉවරයි, එකට xr එක 20000km දුවන්න පුළුවන් ගේමක් නැතිව,

    බයික් එක ප්ලාස්ටික් වලින් පුම්බලා විතරයි වැඩක් නැ

    මගෙ ගාව තිබ්බ XR BAJA එකක්. ෆේස් ටු ෆේස් වැදුන ප්ලැටිනා එකක් එකේ ඇලො වීල් එක ඇබරුනා මගේ එකේ ටයර් එක වැදිල බන්. ෆෝක් කොලම් සෙට් හැඩල් ඔක්කොම ඇද උනා. ක්‍රෑශ්බාර් එකත් ඇද උනා. මගෙ එකේ හැඩල් එක කෙලින් කරන් ආය පැද්ද:lol:. අන්න ජපන් බයික් වල වෙනස.

    FZ ගන්න එපා කියනව නෙවේ. ලක්ශ 4ක් දීල ගන්න එපා කියන්නෙ මේ:dull::dull::dull:
    අලුත් ත්‍රෙඩ් එකකින් අහන්න හිටියෙ. මේකෙම දැනට කෙටියෙන් අහන්නම්.
    පුලුවන් නම් ගන්න හොද ජපන් බයික් එකක් කියන්නකො.

    1.බජට් මැක්ස් ලක්ශ පහයි. ( තව පොඩ්ඩක් එහෙමෙහ් කරගන්න පුලුවන් )
    2.පෙනුම තම වැදගත්, මම ට්‍රේල් ටයිප් වලට කැමති නෑ (TW, XR වගේ No offense :) ) . අනික ගෙදර අයත් දාගෙන යනව. එයාල කොහොමත් කැමති නෑ. හොද පිරුනු පෙනුමට කැමති (Kawasaki 300,Hornet වගේ).
    3.වැඩිය පදින්නෙ නෑ. ඒ නිසා පෙට්‍රල් එහෙම්මම අවුලක් නෑ.
    4.බීට් එකක් තිබ්බොත් හොදයි.. මොකද Kawasaki 300 එකෙත් කිසි ස්ද්දයක් නෑ. හෙනම ආසවක් තියෙනව සද්දෙට පදින්න. :dull::(
    5.හොර පාරෙන් අපුව නැතුව ගන්න ඒව තියෙනව නම් හොදයි.
    6.උපරිම අවුරුද්දක් වගේ තමා ඊලගට විකුනනව.

    කරන දෙයක් දැන් කලොත් තමා බැන්ද කාලෙට ඔය පිස්සු බෑනෙ. ඒ නිස හොද බයික්ස් ටිකක් කියන්නකො. මොසියටත් වැදගත් වෙයි :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද

    hornet එකක් ගනින් උබට හරි යන්නේ එක තමා
    beat එක තියෙනවා නම් හොදයි overtake කරනකොට අවදානය අපේ පැත්තට එනවා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    චුට්ටක් වැදුන ගමන් ඉවරයි, අනික pork seal km2500 යනකොට ඉවරයි, එකට xr එක 20000km දුවන්න පුළුවන් ගේමක් නැතිව,

    බයික් එක ප්ලාස්ටික් වලින් පුම්බලා විතරයි වැඩක් නැ

    Fork සිල් එහෙම යන්නේ නෑ මගේ දැන් 18000ක් පැදලා තියෙන්නේ. Fork එකට රබර් බූට් දෙක දැම්මහම හරි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    hornet එකක් ගනින් උබට හරි යන්නේ එක තමා
    beat එක තියෙනවා නම් හොදයි overtake කරනකොට අවදානය අපේ පැත්තට එනවා
    hornet මේක හැම එකා ගාවම තියෙනවනෙ. මීට වඩා හොද එකක් නැද්ද? අපේ රටේ දැන් උපරිම cc කීයද? CB400 එක මොකද හරි පාරෙන් රෙජිස්ටර් කරපුව නැද්ද?
    vtr එකත් හොදයි. ඕකට hornet බීට් ගන්න බැරිද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මම මේක ගෙනාවේ 2.6 කට brand new condition, 30000 original mileage ඕනෑ වලක දාන්න පුළුවන්, මොරටුවටම djebel 2යි තියෙන්නේ

    10362517_10204789273605040_8180293124260436913_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    hornet මේක හැම එකා ගාවම තියෙනවනෙ. මීට වඩා හොද එකක් නැද්ද? අපේ රටේ දැන් උපරිම cc කීයද? CB400 එක මොකද හරි පාරෙන් රෙජිස්ටර් කරපුව නැද්ද?
    vtr එකත් හොදයි. ඕකට hornet බීට් ගන්න බැරිද?

    උබ hornet එකක් 3.60 කට අරන් අනිත් සල්ලි bank එකේ දාපන්, එක තමා හොදම වැඩේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    Fork සිල් එහෙම යන්නේ නෑ මගේ දැන් 18000ක් පැදලා තියෙන්නේ. Fork එකට රබර් බූට් දෙක දැම්මහම හරි.

    ලොල් මගේ එක දැන් අවුරුදු 13 යි original pork seal, original pork oil, ඔකේ pork ගැන හැම තැනම බැනලා තියෙනවා හරි නැ කියලා, engine එකත් කාලයක් යනකොට ලෙඩ දෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    VTR ගැන පොඩ්ඩක් කියහන්කෝ..
    ගාන.. models එහෙම.. :nerd:

    අපේ එලකිරියෙ ජන්තුමාමා vtr efi එකක් තිබිල ඊයෙ 4කට දීල. උබල තෝර තෝර හිටපන් :rolleyes::rolleyes:
     
    Mozilla

    Well-known member
  • අලුත් ත්‍රෙඩ් එකකින් අහන්න හිටියෙ. මේකෙම දැනට කෙටියෙන් අහන්නම්.
    පුලුවන් නම් ගන්න හොද ජපන් බයික් එකක් කියන්නකො.

    1.බජට් මැක්ස් ලක්ශ පහයි. ( තව පොඩ්ඩක් එහෙමෙහ් කරගන්න පුලුවන් )
    2.පෙනුම තම වැදගත්, මම ට්‍රේල් ටයිප් වලට කැමති නෑ (TW, XR වගේ No offense :) ) . අනික ගෙදර අයත් දාගෙන යනව. එයාල කොහොමත් කැමති නෑ. හොද පිරුනු පෙනුමට කැමති (Kawasaki 300,Hornet වගේ).
    3.වැඩිය පදින්නෙ නෑ. ඒ නිසා පෙට්‍රල් එහෙම්මම අවුලක් නෑ.
    4.බීට් එකක් තිබ්බොත් හොදයි.. මොකද Kawasaki 300 එකෙත් කිසි ස්ද්දයක් නෑ. හෙනම ආසවක් තියෙනව සද්දෙට පදින්න. :dull::(
    5.හොර පාරෙන් අපුව නැතුව ගන්න ඒව තියෙනව නම් හොදයි.
    6.උපරිම අවුරුද්දක් වගේ තමා ඊලගට විකුනනව.

    කරන දෙයක් දැන් කලොත් තමා බැන්ද කාලෙට ඔය පිස්සු බෑනෙ. ඒ නිස හොද බයික්ස් ටිකක් කියන්නකො. මොසියටත් වැදගත් වෙයි :)

    මෙන්න මේ ප්‍රශ්නේ මේ විදිහටම මට තියෙනවා.මං කෙලින්ම කිවේ නැත්තේ අරුන් දෙන්නගේ හිත රිදෙයි කියලා.උබට 5ක් තියෙනවනම් මරුටි එකකට පලයන්කෝ අඩුම ගානේ තෙමෙන්නේ නැතුව යන්න පුලුවනේ :) අඩෝ මං දැන් අතරමං වෙලා වගේ..අරුන් කියන කතාවත් ඇත්ත..මෙච්චර්ෆා ලොකු ගානක් දීලා ෆිනස් දාල ගන්න එක තේරුමක් නැ.අතේ පාඩුවට විකුනන්න වෙන්නේ :baffled: හොනට් එකකට යන්න හිතෙනවා ඒවාට ෆිනස් දෙනවද දන්නේ නැනේ බං
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    අලුත් ත්‍රෙඩ් එකකින් අහන්න හිටියෙ. මේකෙම දැනට කෙටියෙන් අහන්නම්.
    පුලුවන් නම් ගන්න හොද ජපන් බයික් එකක් කියන්නකො.

    1.බජට් මැක්ස් ලක්ශ පහයි. ( තව පොඩ්ඩක් එහෙමෙහ් කරගන්න පුලුවන් ) :(
    2.පෙනුම තම වැදගත්, මම ට්‍රේල් ටයිප් වලට කැමති නෑ (TW, XR වගේ No offense :) ) . අනික ගෙදර අයත් දාගෙන යනව. එයාල කොහොමත් කැමති නෑ. හොද පිරුනු පෙනුමට කැමති (Kawasaki 300,Hornet වගේ). :shocked:
    3.වැඩිය පදින්නෙ නෑ. ඒ නිසා පෙට්‍රල් එහෙම්මම අවුලක් නෑ. :baffled:
    4.බීට් එකක් තිබ්බොත් හොදයි.. මොකද Kawasaki 300 එකෙත් කිසි ස්ද්දයක් නෑ. හෙනම ආසවක් තියෙනව සද්දෙට පදින්න. :dull::(:lol:
    5.හොර පාරෙන් අපුව නැතුව ගන්න ඒව තියෙනව නම් හොදයි. :lol::lol::rofl:
    6.උපරිම අවුරුද්දක් වගේ තමා ඊලගට විකුනනව. :dull::sorry:

    කරන දෙයක් දැන් කලොත් තමා බැන්ද කාලෙට ඔය පිස්සු බෑනෙ. ඒ නිස හොද බයික්ස් ටිකක් කියන්නකො. මොසියටත් වැදගත් වෙයි :)

    :lol::lol::(

    ඔය ඔක්කොම තියන ජපන් බයික් එකක් උබ පුලුවන් නම් හොයල ගනින්. :rofl:

    VTR එකක් හරි HORNET එකක් හරි තමා ගන්න වෙන්නෙ. :baffled: