මේක සල්ලි කන මැෂිමක් විදියටයි මම අහලා තියෙන්නේ
කොහොම උනත් බයික් එකනම් සුපිරි.ලොවෙත් පිකප්
තව දෙකක් ෆිනැන්ස් කරන්න පුලවන්නම් උඹට මරුටි එච් නම්බරේකට යන්න පුලුවන් වැස්සට නොතෙමි හිසට වහලක් සමගින්
කොහොම උනත් බයික් එකනම් සුපිරි.ලොවෙත් පිකප්
තව දෙකක් ෆිනැන්ස් කරන්න පුලවන්නම් උඹට මරුටි එච් නම්බරේකට යන්න පුලුවන් වැස්සට නොතෙමි හිසට වහලක් සමගින්
. අන්න ජපන් බයික් වල වෙනස.
) . අනික ගෙදර අයත් දාගෙන යනව. එයාල කොහොමත් කැමති නෑ. හොද පිරුනු පෙනුමට කැමති (Kawasaki 300,Hornet වගේ). 

හොනට් එකකට යන්න හිතෙනවා ඒවාට ෆිනස් දෙනවද දන්නේ නැනේ බං 