Bike එකක් ගන්න ඕනෙ.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ස්කූටර් තෙල් කරන්නෙ නෑ නෙ බං.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    මේ වැඩි උන ගනන් එක්ක දැන් උදේ හවස් වාහනේ යන එක තේරුමක් නෑ. ඒක නිසා බයික් එකක් ගන්න බැලුවෙ.
    Scooty, Clutch මොකක් හරි හොදට පෙට්ට්‍රල් වැඩ කරන එකක්. බයික් පදින අය පොඩි අදහසක් දියන්කො ගන්න හොද එකක්.
    ඒ වගේම used එකක් ගන්න එක අවුල්ද? Brand new ගනවනම් මොකක්ද හොද?
    මම පදින්නෙ CT100Es (අලුත් එක).මට නම් පුද්ගලිකව හොඳයි.Eco range එකේ (30-40-50) වගෙ යනවානම් ඉතින් සෑහෙන දුරට හොදට තෙල් පිරිමහනවා.වෙලාවට සර්විස් ටික කලානම් ඉතින් කිසි අවුලක්ම නෑ.Running උනත් smooth.මන් රෙකමන්ඩ් කරනවා ඒක 🤔

    tvs aluth mokakhri awith thibba 110cc.hondata thel kranawa kiyala dakka
    ඔය කියන්නෙ අලුත් Metro එක වෙන්ඩෝන.ඒක 100km ගානක් per litre
    ------ Post added on Mar 23, 2026 at 1:06 PM

    CT 100 ganna epa. User review anthimai aluth eke.. ape malli kenek aran 7000 n bor kala.. e vage dennek set unaa..
    මචං ඕක වෙන්නෙ ගත්ත ගමන් ඇරලා පාගලා නටලා ගියහම.ගද්දිම උපදෙස් දෙනවා එන්ජිම පදම් වෙනකල් (අවම 5000km) වෙනකල් 40 ට උඩ එලවන්න එපා කියලා.මට company workshop එකෙන්ම කිව්වා ටිකක් එන්ජිම පදම් වෙනකල් වෙගෙන් යන්න එපා කියලා.
    CT 100 ganna epa. User review anthimai aluth eke.. ape malli kenek aran 7000 n bor kala.. e vage dennek set unaa..
    ------ Post added on Mar 23, 2026 at 1:10 PM
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    puluwan.oya minissu yanne.
    මටනං එහෙම යන මිනිස්සු දකිද්දීත් ඇඟේ කටු ඇනෙනවා වගෙ. වතුර බාල්දියක් ගහන්න හිතෙනවා.
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    72
    201
    33
    Dio 110 Analog meter එක යූස් කරනව. නෝමලි 50 වගේ ස්පීඩ් එක තියාගෙන ගියොත් 50kmpl වගේ කරනව. ස්පීඩ් කලොත්නම් ඉතින් උපරිම 40 තමා.
    දැනටනම් මොකුත් ලෙඩක් ආවෙ නෑ. හැබැයි ඕකෙ Digital meter එකේ 1st service එකෙන් පස්සෙ අදින්නෙ නැති ලෙඩක් තියනව කියල කීප දෙනෙක්ම කිව්ව.
     
    • Wow
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    Indiawe unuth hoda kynwa, yadea wage gu battery neme danne mun, 5 years walata passeth range eka ekamai kyla mn me lagadi review ekaka dakka. Ev Gannawa nan aether ganna eka hodai. Anika tech first company ekak.
    math review godak baluw
    oya video ekath set wuna

    design rka thama set natte,
    eth overall anik dewal godak hodayi.

    Ather 450 ekak gatta ada Yaluwek 9lks da koheda
    ehenan HR version eka wenna athi.
    ------ Post added on Mar 23, 2026 at 11:33 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    math review godak baluw
    oya video ekath set wuna

    design rka thama set natte,
    eth overall anik dewal godak hodayi.


    ehenan HR version eka wenna athi.
    ------ Post added on Mar 23, 2026 at 11:33 PM
    highest range eka , 130+ KM version eka

    godak aya hoda kiyanwa bn
    matath hithak pahala wela inne.
    mamath balanawa ganna. Kadawatha shop eka thiyenne Eldeniya palliya laga Color light eka laga. eke dala thibba 80,000 gewala lease karanna puluwan kiyala bike eka. gihilla balanna one
    ------ Post added on Mar 24, 2026 at 5:53 AM

    ස්කූටර් තෙල් කරන්නෙ නෑ නෙ බං.
    Speed eka 60 pannoth 40i nathnam 35i karanne. Habai Speed eka 40 ho 50 athara thiyagaththoth 50 to 55 karanawa thel.

    mama padinne TVS Ntorq 2018 Model eka. danata 125000KM duwala thiyenawa. comfortable , Pickup , Break hodai. dan nam repair enawa wadi bike eka. normal gedara wada walata town yanna gaththoth nam awlak na thawa use karanna puluwan ledak nathuwa. mama job ekata yanneth meken. samahara dawas wala over 100km padinawa dawasata.

    ------ Post added on Mar 24, 2026 at 5:58 AM
     
    • Love
    Reactions: itguy77

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    dio 2016, 210,000.00 තාම 15,000km තෙල් 50 කරනවා. ගෑස් ටැංකි, වී උර, පොල් ගෝනි අදිනවා, පොලේ යන්න මරු. කාර් එක save වෙනවා..

    අලුත් එකකට වඩා පරණ එව්වා ගේ ඇන්ජිම් සුපිරි ලු.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    හැදුවට පස්සේ පුතා ඔය ඉන්දියන් ලඩ වලට වඩා දුවනවා , අනික ඒ පරණ එකක් උනත් RnD කරලා හදලා තියෙන්නේ .
    සමහර ඒවා පාවිච්චි කරපු අය හොදට රනින්ග් කන්ඩිශන් තියන් ඉන්නේ.
    ජපන් එවට කෑලී තියනවා fb ගෘප්ස් තියනවා කෑලි කරන . ඒවට මෙච්චර කල් දුවන්න පුලුවන් නම් මේන්ටේන් කරනවනම් තව 20 සුවර් . අනික සෙලින් වැලිව් එක ඉස්සරට වැඩී වින්ටේජ් නිසා ☝️

    ලංකාවේ බයික් දැන් පට්ට ගනන් ඇත්තටම හොද එකක් දැන් 25 පනිනවා.

    බ්‍රැන්ඩ් නිව් ලෙවල් ඕනේ නම් JL RACING, හෝ හලාවත කුරුනෑගල රවුමක් ගොස් මිල ගනන් සසදන්න
    Kali hoya hoya experimant karanna minissunta Time eka naa bn, Owa hodai podi kale athal ekata. Japan hodai kyala Sathiyakata sarayakGarage gane yanna wena ewa wadihariyak thiyenne. Hoda ekak hambunoth henama kalathurakin
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    Kali hoya hoya experimant karanna minissunta Time eka naa bn, Owa hodai podi kale athal ekata. Japan hodai kyala Sathiyakata sarayakGarage gane yanna wena ewa wadihariyak thiyenne. Hoda ekak hambunoth henama kalathurakin
    සතියයකට සැරයක් යන එවනම් ඉතින් අර හෝනට් චැසි 100 වගේ වටේ ගිය වේස බඩුව වගේ එවා තමා .
    ඉට වඩා 100-125 සීසී රෙන්ග් එකේ බයික් තියනවා තෙල් තිබුනත් ඇති දුවන්න එවා. බලලා ගන්න ඕනේ රනිග් කන්ඩිශන් එක . රෝද දෙක කැරකිලා එංජිම දුම දාන් නැතුව වැඩ නම් එච්චරයි ඉතුරු ඒවා එක සවිස් එක්කින් ගොඩ දාන්න පුලුවන් . බයික් එකක් දැන් ලක්ශ 10 පනිනවා සමාන්‍ය භාවිතයට එච්චර ගානක් යන කරන එක තේරුමක් නැ ගන්නවනම් 30-40 දීලා හොද එකක් ගන්න ඕනේ හොද සීසී කැපැසිටි එක්ක එකක්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,012
    113
    ow e gana shape.

    80 k gewala nam warike wadi athi.

    8k withra wenwane bike eka.

    lease karana eka thama mn asa natte.

    bank loan ekak or gold tikak pawn karala salli aran tikak dala gewana eka hodayi kiyala hithenwa.


    highest range eka , 130+ KM version eka


    mamath balanawa ganna. Kadawatha shop eka thiyenne Eldeniya palliya laga Color light eka laga. eke dala thibba 80,000 gewala lease karanna puluwan kiyala bike eka. gihilla balanna one
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,746
    113
    ganu bike ganne nethiwa
    pulsar N160
    Hunk 160
    Apache RTR 160
    Extreme 125
    Raider 125
    salli thiyenawa nam yamaha FZ v4
    E bikes tiyenawa tawa
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    වීගෝ මාර්කට් එක කීයද බං .
    සාමාන්‍යයෙන් හොද බයික් එකක් කීයක් වගේ වෙයිද ?

    man gatteth price wadiyen kalin wego ekak tibba 2015 ekath maru eka accident ekak una nisa hadala vikka, meka 2016 brand new condtion gatta 1st owner gen
    4.25ta danuth e ganan wage thama yanne condtion eka anuwa thama price eka thiranaya wenne. plastic body parts nemei enne e nisa catloy parak dala hari hada ganna puluwan, service eka ganata karama duwanna hoda bike ekak. thambi godak padinne meka,
     
    • Love
    Reactions: Bam

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    SUZUKI BURGAMAN machan , Honda PCX is the king of street scooty bike in sri lanka, eth eka godak ganan, Burgman eka try karapan, tikak hoyala balapan ko therewi..Burgman eka is the best machan..