මේකෙ ඔය ගැන කියපු ත්‍රෙඩ් එකකුත් තිබුන මචං තව..මේවා ගනින්
යාවත්කාලීන ආදායම් බලපත්‍රය
යාවත්කාලීන රක්ශනය
යාවත්කාලීන දුම් සහතිකය
පොත ( චැසි අන්ක, එන්ජින් අන්ක ( සහ අනිත් විස්තර, මාදිලිය, රට, දාරිතාව බයික් එකට මැච් වෙන්න ඕනෙ ))
පොත current registered owner නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මෙතන තියෙන්ඩ ඕනෙ දැන අයිතික්කරයගෙ නම ( උගෙ අයිඩෙන්ටියෙ තියන විදියට )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, දැන් එකාගෙ නමට නිකුත් කරපු
පොත open papers නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මොකෙක්ගෙ හරි නමක් ඇති ( ඒ නමෙ අයිතිකාරයගෙ අයි ඩී කොපිය තියෙන්ඩ ඕනෙ
දැන් බයික් එක තියන එකා ගාව සහ ට්‍රාන්සර් පෝර්ම් එකෙ කොල 4ම තියෙන්ඩ ඔනෙ අර අයි ඩී එකෙ නම්බර් එක්ක, අත්සන එක්ක )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, පොතෙ ඉන්න එකාගෙ නමට නිකුත් කරපු.
මේ ලියකිලිවල ඔරිජිනල් කම නන් පලපුරුද්දෙන් තමා හොයන්ඩ වෙන්නෙ
1. පොතෙ - ලොට් අන්කය තියෙන්ඩ ඕනෙ, උබට ශුවර් නැතනන් ආර් එම් වී ගිහින්, එහෙ තියන පොතේ කොපියක් ගන්ඩ පුලුවන්, ඒක දැන් අයිතිකාරයා ගාව තියන එකත් එක්ක බලන්ඩ පුලුවන්.
2. ඩිලීසන් ලෙටර් නන්, ඒ කම්පැනි වලට කතා කරල බලන්න ඔනෙ මන් හිතන්නෙ
Furthermore
ඉන්ශුවරන්ස් වල දන්න එවුන් ඉන්නව නන් කන්ඩෙම් ද බලන්ඩ පුලුවන්
Mqchan open papers rmv thina bike eka rmv eke mage namata register karaddi dada gewanna weida?mn dakka thread eheka ehema cn ekak thinawaමේවා ගනින්
යාවත්කාලීන ආදායම් බලපත්‍රය
යාවත්කාලීන රක්ශනය
යාවත්කාලීන දුම් සහතිකය
පොත ( චැසි අන්ක, එන්ජින් අන්ක ( සහ අනිත් විස්තර, මාදිලිය, රට, දාරිතාව බයික් එකට මැච් වෙන්න ඕනෙ ))
පොත current registered owner නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මෙතන තියෙන්ඩ ඕනෙ දැන අයිතික්කරයගෙ නම ( උගෙ අයිඩෙන්ටියෙ තියන විදියට )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, දැන් එකාගෙ නමට නිකුත් කරපු
පොත open papers නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මොකෙක්ගෙ හරි නමක් ඇති ( ඒ නමෙ අයිතිකාරයගෙ අයි ඩී කොපිය තියෙන්ඩ ඕනෙ
දැන් බයික් එක තියන එකා ගාව සහ ට්‍රාන්සර් පෝර්ම් එකෙ කොල 4ම තියෙන්ඩ ඔනෙ අර අයි ඩී එකෙ නම්බර් එක්ක, අත්සන එක්ක )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, පොතෙ ඉන්න එකාගෙ නමට නිකුත් කරපු.
මේ ලියකිලිවල ඔරිජිනල් කම නන් පලපුරුද්දෙන් තමා හොයන්ඩ වෙන්නෙ
1. පොතෙ - ලොට් අන්කය තියෙන්ඩ ඕනෙ, උබට ශුවර් නැතනන් ආර් එම් වී ගිහින්, එහෙ තියන පොතේ කොපියක් ගන්ඩ පුලුවන්, ඒක දැන් අයිතිකාරයා ගාව තියන එකත් එක්ක බලන්ඩ පුලුවන්.
2. ඩිලීසන් ලෙටර් නන්, ඒ කම්පැනි වලට කතා කරල බලන්න ඔනෙ මන් හිතන්නෙ
Furthermore
ඉන්ශුවරන්ස් වල දන්න එවුන් ඉන්නව නන් කන්ඩෙම් ද බලන්ඩ පුලුවන්
දඩ ගෙවන්න වෙන්නෙ ට්‍රාන්සර් පෝම් එකෙ දින දාලා අත්සන් කරල තිබ්බොත් විතරයි.Ado thanks bokkala
Mqchan open papers rmv thina bike eka rmv eke mage namata register karaddi dada gewanna weida?mn dakka thread eheka ehema cn ekak thinawa
------ Post added on May 7, 2021 at 8:32 AM
දැන් මචං finance දාපු bike එකක් orginal අයිතිකාරයා තවත් කෙනෙක්ට විකුණලා මම ඒ අයිති කරයගෙන් ගන්නවෝන් මට ඕනා ටික වෙන්නේ.
1.බයික් එකේ යතුරු 2
2.බයික් එකේ පොත.
3.බයික් එකේ transfer කරන කොළ සෙට් එක.
4. පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
6. විකුණන කෙනාගේ id කොපි එක.
7. මුල් අයිති කරයගේ id copy එක
මේ ටිකද මචං ලා?
මේවා ගනින්
යාවත්කාලීන ආදායම් බලපත්‍රය
යාවත්කාලීන රක්ශනය
යාවත්කාලීන දුම් සහතිකය
පොත ( චැසි අන්ක, එන්ජින් අන්ක ( සහ අනිත් විස්තර, මාදිලිය, රට, දාරිතාව බයික් එකට මැච් වෙන්න ඕනෙ ))
පොත current registered owner නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මෙතන තියෙන්ඩ ඕනෙ දැන අයිතික්කරයගෙ නම ( උගෙ අයිඩෙන්ටියෙ තියන විදියට )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, දැන් එකාගෙ නමට නිකුත් කරපු
පොත open papers නන් බයික් එකෙ පොතෙ
1. වර්තමාන හිමිකරු
මොකෙක්ගෙ හරි නමක් ඇති ( ඒ නමෙ අයිතිකාරයගෙ අයි ඩී කොපිය තියෙන්ඩ ඕනෙ
දැන් බයික් එක තියන එකා ගාව සහ ට්‍රාන්සර් පෝර්ම් එකෙ කොල 4ම තියෙන්ඩ ඔනෙ අර අයි ඩී එකෙ නම්බර් එක්ක, අත්සන එක්ක )
2. පරම අයිතිකරු
කියන තැන හිස් වෙන්ඩ් ඕනෙ or
හිස් නැත්නන් - අදාල සමාගෙමේ ඩිලීසන් ලෙටර් එක තියෙන්ඩ ඔනෙ දැන් එකා ගාව, පොතෙ ඉන්න එකාගෙ නමට නිකුත් කරපු.
මේ ලියකිලිවල ඔරිජිනල් කම නන් පලපුරුද්දෙන් තමා හොයන්ඩ වෙන්නෙ
1. පොතෙ - ලොට් අන්කය තියෙන්ඩ ඕනෙ, උබට ශුවර් නැතනන් ආර් එම් වී ගිහින්, එහෙ තියන පොතේ කොපියක් ගන්ඩ පුලුවන්, ඒක දැන් අයිතිකාරයා ගාව තියන එකත් එක්ක බලන්ඩ පුලුවන්.
2. ඩිලීසන් ලෙටර් නන්, ඒ කම්පැනි වලට කතා කරල බලන්න ඔනෙ මන් හිතන්නෙ
Furthermore
ඉන්ශුවරන්ස් වල දන්න එවුන් ඉන්නව නන් කන්ඩෙම් ද බලන්ඩ පුලුවන්
දඩ ගෙවන්න වෙන්නෙ ට්‍රාන්සර් පෝම් එකෙ දින දාලා අත්සන් කරල තිබ්බොත් විතරයි.
ඕපන් පෙපර් නන් දින නොදා අත්සන ගහල තියෙන්ඩ ඕනෙ. එතකොට කවද හරි ට්‍රාන්සර් දාන කොට ඒ ලග දිනන්යක් දාලා ආර් එම් වි දෙන්ඩ තියෙන්නෙ.
ගන්න කලින් පෝම් එක හරියට බලන්න.
දැන් පිනෑන්ස් එක ගෙවල ඉවරද ? ඒක මුලින්ම බලන්න ඕනෙ.
ඉවර නන් ඩිලීසන් ලෙටර් එක ඕනෙ, නැත්නන් ඒක ගෙවලා ඔක්කොම ක්ලියර් කරලා ලෙටර් එක අරන් දෙන්න කියන්න.
පොත
ඩිලීසන් ලෙටර්
ආදායම් බලපත්‍ර, රක්සනය, දුම් සහතිකෙ, VIC
සම්පූර්න ට්‍රාන්සර් පෝම් එක
පොතේ ඉන්න එකාගෙ අයි ඩී කොපි
විකුනන එකාගෙ එහෙකුත් ගනින් කෝකටත්( මේක අනිවාර්ය නෑ )
බයික් එක වික්ක කියල ලියුමක්, මුද්දර උඩ අත්සන් කරල ( මේක දැන් ඉන්න එකාගෙන ගන්න )
යතුරු, ටූල් කිට්, අනන් මනන්
වන් ඩේ ට්‍රාන්සර් දානව නන්
1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක්
2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ
පිනෑන්ස් ගෙවන්න තියන බයික් ගන්න එපා
ඒව ඔක්කොම උගෙ සල්ලි වලින් ගෙවල ඉවර කරල දෙන්න කියපන්
ඕව අහක යන නයි
දැන් මචං finance දාපු bike එකක් orginal අයිතිකාරයා තවත් කෙනෙක්ට විකුණලා මම ඒ අයිති කරයගෙන් ගන්නවෝන් මට ඕනා ටික වෙන්නේ.
1.බයික් එකේ යතුරු 2
2.බයික් එකේ පොත.
3.බයික් එකේ transfer කරන කොළ සෙට් එක.
4. පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
6. විකුණන කෙනාගේ id කොපි එක.
7. මුල් අයිති කරයගේ id copy එක
මේ ටිකද මචං ලා?
පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.දැන් පිනෑන්ස් එක ගෙවල ඉවරද ? ඒක මුලින්ම බලන්න ඕනෙ.
ඉවර නන් ඩිලීසන් ලෙටර් එක ඕනෙ, නැත්නන් ඒක ගෙවලා ඔක්කොම ක්ලියර් කරලා ලෙටර් එක අරන් දෙන්න කියන්න.
පොත
ඩිලීසන් ලෙටර්
ආදායම් බලපත්‍ර, රක්සනය, දුම් සහතිකෙ, VIC
සම්පූර්න ට්‍රාන්සර් පෝම් එක
පොතේ ඉන්න එකාගෙ අයි ඩී කොපි
විකුනන එකාගෙ එහෙකුත් ගනින් කෝකටත්( මේක අනිවාර්ය නෑ )
බයික් එක වික්ක කියල ලියුමක්, මුද්දර උඩ අත්සන් කරල ( මේක දැන් ඉන්න එකාගෙන ගන්න )
යතුරු, ටූල් කිට්, අනන් මනන්
වන් ඩේ ට්‍රාන්සර් දානව නන්
1 පොතේ ඉන්න එකාගෙන් ලියුමක්
2 ඌගෙ පදින්චිය සහතික කිරීමෙ ලියුමක් ( උගෙ ගමේ ජේ පී අත්සන් කරපු )
3 පොතෙ එකාගෙ අයි ඩී කොපියත්, ජේ පී සහතික කරන්ඩ ඕනෙ
පිනෑන්ස් ගෙවන්න තියන බයික් ගන්න එපා
ඒව ඔක්කොම උගෙ සල්ලි වලින් ගෙවල ඉවර කරල දෙන්න කියපන්
ඕව අහක යන නයි
පළාත් වෙනස් නිසා vic ස්ටිකර් එක.
Me sticker eka tama issue karanwada bn rmv eken alut wahana walata ?
ඕපන් පේපර්ස් නම් ගන්නම එපා
එකක් නීතියෙන් තහනම්. අනිත් එක මචන් ටොපියක් සෙට් වුනොත් පොලිසි,උසාවි යන ලෙඩ ගොඩවල්.මොකටද මචන් සල්ලිත් දීල ලෙඩ දාගන්නේ.eka aththakuth thiyanawa
eth ban, bike nan 95% open papers, specially Japan bikes