Bike එකක් පදින්න Personality ඕනෙද?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    Bike එකක් පදින්න Personality ඕනෙද?

    Sports, Cruiser, Naked බයික් පදින්න තමන්ගෙ හොඳ Personality එකක් තියෙන්න ඕනෙද?

    bbbc7371b62127e38c401c1fee7588e9.jpg


    hero-a-man-riding.jpg


    hondacb650f.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Naked padinna mona personality da ban? Ewa edineda padinna thiyena bike

    Habai sport bike ekak kiyanne ekata galapena suit1 andala gears dala padinna one e gamma enna e wagema safety eka godak wadagath

    Cruiser type bike ekak kiyanne wenama culture ekak wage. E bike padina aya athare wenama tradition tiyenawa (ex - harly davidson)

    Mata nan oya bike 3n safe ma bike eka sport bike 1. Eke handling, braking, suspension kiyana hama dema sapekshawa sahenna hondai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    දන්නා ඩයල් එකක් ඉන්නවා ඌ පදින්නේ WR එකක්. පදින හැටි දැක්කම එපා වෙනවා. හද්ද කැතයි ඌ බයික් එකේ ඉඳගෙන ඉන්න විදිහ. නිකන් පඹයෙක් බයික්කේ උඩින් තිබ්බ වගේ. අච්චර ලක්ෂ 8ක් විතර වටින බයික් එකෙත් තේරුමක් නැති වෙනවා එහෙම පදිද්දී. එහෙම ප්‍රශ්න තියෙනවා බයික්කේ පදිනකොට පර්සනලටි එකත් එක්ක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    Naked පදින්න හෙලුවෙන්න ඉන්න ඕන. මොන ප්‍රශ්නද මේව? :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ බයික් වලට ආස එකෙක්ද ?
    බයික් පදින්න යන්නෙ ආසාවට ආතල් එකට නම් ආසයි හොදයි කියල හිතෙන එකක් ගනිං
    බයිල් වලට ආස එකෙන් නම් අනිවාරෙන් බයික් එකේ ඇනේ
    ඉදල අනිවා දන්නව.. පිස්සුව නැති එකෙක් ලේසියකට පදින්නෙත් නෑ..
    ෂෝ එකට පදින එකෙක් උනත් ටික කාලයයි..

    උඹත් ඒ වගේ එකෙක් නම් මම නම් කියන්නෙ බයික් ගන්න එපා
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    බයික් එකක් පාඩුවෙ පදින කොල්ලො නම් අවුලක් නෑ. පුටාර් ගාගෙන ෂෝ එක දාගෙන යන උන් නම් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයයයයයයයයයයයා
    ජීවිතේ වෙන කිසි වටින දෙයක් නැති උන් තමා
    :lol:

    i didn't mean bbw or something
    I meant education personality intelligence etc
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    For example, Harley davidson kiyanne wenama culture ekak...uba dakala tiyenawada ewa padinne hena usa mahatha marumus porawal. Eth oka normal agak tiyena samanya unta wadiya galapenne na...anika ehema un owa padinneth na. Ithin thaman padina bike eka thamange personality ekata galapenawada kiyala balanna ona. kauru na kiwath personality eka balapanawa use karana bike eka anuwa.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :D


    first

    you don't have a personality
    if you have a one you don't post this thread in here

    boy you are seriously lack of it.



    second


    its your money,if you can afford to ride damn H2 just bought it ride it (of course be safe)there's nothing in this world like someone has to be a some hyped character to do some thing.(in your case riding a bike)


    Harly or cruiser bike Hype



    most of the cruiser bikes are very heavy and hard to control.not when riding though (some models have own reverse gear bcz of that).
    so operating of one of that you need some strong physics.
    thats why normal average persons didn/t ride that kinda bikes even if they can afford it.
    but you can ride one of that if you truly desire.
    remember size does not matter


    again

    its your money,you can do whatever you like
    and there is no position that is uber safe when riding bikes.
    they are two wheelers.more vulnerable than any vehicle out there.

    so ride while you can and don't be tremble to any others opinions.'
    if you can do it.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පර්සනැලිටියක් නැතත් හොඳ ආරක්ෂිත හෙල්මට් එකක් දාපන්