Bike එකක් transfer කරගන්න help එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා transfer papers වල MTA 6 set එකෙන් මොකක් හරි කොලයක් අපි තියාගන්නවද? එහෙම නැත්තම් date එකයි sign එකයි දාලා අපි ඒ ටිකේ photo copy ගත්තම ඇතිද?

    Bike එකේ පොතේ තියෙන address එකයි අපේ NIC address එකේ තියෙන address එකයි වෙනස් උනොත් පදිංචිය සහතික කරලා ග්‍රාරමසේවක ගෙන් ලියුමක් ඕනෙද?

    Transfer papers වල date එක නොදා දුන්නොත් ඒක අවුලක් වෙයිද?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    ezgif-1-805d84e1af37.gif
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මචන්ලා transfer papers වල MTA 6 set එකෙන් මොකක් හරි කොලයක් අපි තියාගන්නවද? එහෙම නැත්තම් date එකයි sign එකයි දාලා අපි ඒ ටිකේ photo copy ගත්තම ඇතිද?

    Bike එකේ පොතේ තියෙන address එකයි අපේ NIC address එකේ තියෙන address එකයි වෙනස් උනොත් පදිංචිය සහතික කරලා ග්‍රාරමසේවක ගෙන් ලියුමක් ඕනෙද?

    Transfer papers වල date එක නොදා දුන්නොත් ඒක අවුලක් වෙයිද?
    oya bike ekak gannada ahanne? neththam wikunannada?
    Gannawanm, MT6 eka ganna kenagen fill karala, eyage ID ekai, samawinisuru kenekge liyumai (adala game samawinisuru wenna oni one day dana, diwayintama samawinisuru neme)

    Wikunanawanam,
    MT6 eka fill karala date dala denna, open dena eka risky (ganna kena beela gihin kage hari happila marunoth, oywath hire danwa, bimath kenekta wahane dunna kiyala)
    ethana thwa form ekak thiynwa MT6 neme, mathaka ne mata nama, eka oya fill karala, gaththa kenage details dala RMV ywnna oni. eken wenne, oya me kenata bike eka wikka kiyala inform krana eka, hebei 80% withra lanakwe open book thama yanne, buy n sell hinda.