මචන්ලා transfer papers වල MTA 6 set එකෙන් මොකක් හරි කොලයක් අපි තියාගන්නවද? එහෙම නැත්තම් date එකයි sign එකයි දාලා අපි ඒ ටිකේ photo copy ගත්තම ඇතිද?
Bike එකේ පොතේ තියෙන address එකයි අපේ NIC address එකේ තියෙන address එකයි වෙනස් උනොත් පදිංචිය සහතික කරලා ග්‍රාරමසේවක ගෙන් ලියුමක් ඕනෙද?
Transfer papers වල date එක නොදා දුන්නොත් ඒක අවුලක් වෙයිද?