bike තිබ්බ පලියට ඉගිලෙන්න එපා බං

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    බයික් තිබුන පලියට ඉගිලෙන්නත් එපා
    අරක්කු තිබුණු පලියට ඔයහැටි බොන්නත් එපා

    නිවන් සුව තුරුණු මල්ලි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Ane ban,

    mama muwa podikale idanma dannawa. mu e kale idanma kalakanniyek. kare demawpiyange salli nasti karala town eke rastiyau gahapu eka.

    kenek marena eka kanagatui eth mama nam kiyanne me wage eun me loken nati wena eka hodai. mokada mu yana vidiyata muge bike eke ahinsaka minihek happila marenna tibba.
    ඔව් බන් මමත් මුව දන්නවා දෙමව්පියෝ නම් වැදගත් අය.වෙලාවට අහිංසක මිනිහෙක්ට කරදරයක්
    උනේ නැත්තේ.ටවුන් එකේ යන්නේ රේස් ට්රැක් එකක යනවා වගේ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම ඉවරයි.
    මෙයාගේ speed එක කොහොමත් වැඩියි යනකොට.

    RIP
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම ඉවරයි.
    මෙයාගේ speed එක කොහොමත් වැඩියි යනකොට.

    RIP

    :sorry::sorry: yaluwath nethi welada ? :sorry::sorry:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇයි බං මේ ගොන්නුන්ට අඩුගානේ තමන්ගේ ජිවිතයෙවත් වටිනාකමක් නොතේරෙන්නේ ????:confused::confused::confused:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඔය නුවර quince එක ලග වැදුන එක නේද...තව කොල්ලෙක් හිටියලුනේ පොරට අමාරු ඇති..ආරංචි විදියටනම් කකුල ගඳ දෙයක් නෑලු..

    dennama nathi wela