මම ගාව ඩිස්කවර්125 එකක් තියෙනවා අවුරුද්දක් පරණ.
ඒක දීලා NS 200 brand new එකක් ගන්න බැලුවේ.
තනියෙන් යැවෙන්නේ නෑ, වයිෆ් ත් පිටිපස්සෙන් යනවා.
දුර යන්න NS 200 අවුල් වෙයිද? 100km වගේ?
ඒක දීලා NS 200 brand new එකක් ගන්න බැලුවේ.
තනියෙන් යැවෙන්නේ නෑ, වයිෆ් ත් පිටිපස්සෙන් යනවා.
දුර යන්න NS 200 අවුල් වෙයිද? 100km වගේ?