Bike ප්‍රශ්නයක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    gani ekka 100km yanawa nam bajaj v15 or senaro GN ekakwage ganin..
    split seat or sporty passe seat eka usa bike wala 100km yanakota brake gahana gahana paarata passe kena umbe angata bara wenawa, ath dekai kondai iwarai brake eke load ekai passe ekage load ekai okkoma aran..
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875

    mata nam awlak na ban.. pillion comfort eka witarai balanne

    Apo senaro eka 110kg bara.. mage discover ekath 126kg barai.. big no no

    V15 and Avenger enne nane ban :(

    Pissek hitiyoth misak mama hard brake karanneth na ithin
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    NS ekata wada FZ eka 1000 time hondai mcn. Go for fz. wife ekka yanwanm kohomath FZ ganin. Sapekshawa sefty hondai. control hondai. version 2 ken uda ekak ganim.
     
    • Love
    Reactions: remoteworkerlanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,985
    113
    NS නම් ගන්න එපා මල ජරාවක්. දුර යන්න අලුත් එකක් ඕනෙනං අර බජාජ් එකෙන් ගහන V15 එක හරි PCX එකක් හරි ගනින්. PCX ස්කූටර් ටයිප් උනාට මරු බයික් එක. දුර යන්න පුලුවන් ගානක්වත් නෑ. හැබැයි ගිණි ගනන් ඉතිං.

    අලුත් එකක්ම බලන්නෙ නැත්තං හොද පරණ ජපන් GN 125 එකක් හරි රෝඩ්මාස්ටර් 200 එකක් හරි ගනින් හොදට චෙක් කරලා. දුර යන්න මරු
     
    • Like
    Reactions: shamil45

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    NS නම් ගන්න එපා මල ජරාවක්. දුර යන්න අලුත් එකක් ඕනෙනං අර බජාජ් එකෙන් ගහන V15 එක හරි PCX එකක් හරි ගනින්. PCX ස්කූටර් ටයිප් උනාට මරු බයික් එක. දුර යන්න පුලුවන් ගානක්වත් නෑ. හැබැයි ගිණි ගනන් ඉතිං.

    අලුත් එකක්ම බලන්නෙ නැත්තං හොද පරණ ජපන් GN 125 එකක් හරි රෝඩ්මාස්ටර් 200 එකක් හරි ගනින් හොදට චෙක් කරලා. දුර යන්න මරු
    Aluthma ekak one aiya
    Bajaj V15 ho Bajaj Avenger aluthen enne nahane

    FZ S kohomada?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,985
    113
    Aluthma ekak one aiya
    Bajaj V15 ho Bajaj Avenger aluthen enne nahane

    FZ S kohomada?
    FZ ගැන නම් දන්නෑ බං. පරණ මොඩ්ල් එකක් පැදලා තියනවා යාලුවෙක්ගෙ එකක්. දෙන්නෙක් දාලා දුර යන්නනම් සෙට් නෑ මට නම් ඒක
     
    • Like
    Reactions: remoteworkerlanka

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,178
    7,970
    113
    Galaha
    NS හැප්පෙන සීන් වැඩී නේද. NS කියන්නෙ නිවන් සුව කියලනෙ කට්ටිය කියන්නෙ. :dull:
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    FZ S v4 ekak baluwa.
    Single seat eka.. split seat newey . Seat eka lokui comfy

    Bike eka nam maru.. balance ekai handling hodai.. smooth riding

    Eth bike eka enna 2 months yanawalu 😵‍💫
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    NS හැප්පෙන සීන් වැඩී නේද. NS කියන්නෙ නිවන් සුව කියලනෙ කට්ටිය කියන්නෙ. :dull:
    NS eke seat height wadi, padinnath skill eka ona FZ walata wadiya..
    FZ eke seat height adui, wheel base adui, handle kotai etc..
    FZ eka ct100, scooter walatath wada lesi padinna.. habai FZ ala karanna ba foot paddle bima wadinawa seat height adu nisa..
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    NS eke seat height wadi, padinnath skill eka ona FZ walata wadiya..
    FZ eke seat height adui, wheel base adui, handle kotai etc..
    FZ eka ct100, scooter walatath wada lesi padinna.. habai FZ ala karanna ba foot paddle bima wadinawa seat height adu nisa..
    ee kiyanne wangu nawanna amaruda 60ta wage wath yaddi
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    කාර් එකකට යන පාරකට අත දාපන් මස්සිනේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    ලග ඉන්නේ,
    images

    Ada wada yako