BIKE පිස්සො එන්න.......

pdsprasanga

Member
Mar 22, 2010
202
4
0
system
මචංලා මට HELP එකක් ඕන....
මම හෙ‍ට BIKE එකක් ගන්නව
platina 125cc or discover 125cc
මේ දෙකෙන් හොද මොකද්ද???
වාසි අවාසි දාන්න....
bump එකක් හරි දාන්න...
ලොකු උදව්වක්....

 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    e7i81u.jpg
    22b8fd.jpg

    man hithanne me 2n Discovery 1ka hodai
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    platina 125ccමේකේ තෙල් වෑඩ කරනවා
    එත් ලුක් එකක් නෑහෑ නේ
    discover 125cc

    මේක නම් තෙල් එ තරම්ම හොදට වෑඩ කරන්නේ නෑහෑ නොකරන්නේත් නෑහෑ
    ලුක් එකත් හොද නිසා discover ගනින්