Bike මිල අඩුවෙන්නේ නැතිවෙයිද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    Bike මිල අඩුවෙන්නේ නැතිවෙයිද?

    මචංලා බයික්වල මිල අඩුවෙන පාටක් නැද්ද? දැන් බලපල්ලකෝ CT100 එකකුත් 158,000 වෙනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩුවෙයි.. ස්කූටි වගේ නම් පනහට හැටට වගේ ගන්න පුළුවන් වෙයි.. දැනුත් 300% ද කොහෙද බදු ගහනව නෙ.. :3
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් බන් අඩුවුනොත් නම් හොදයි.. බය නැතුව වාහනයක් ගන්න පුලුවන් :yes:
    ලොරි වල වගේ ටැක්ස් අඩුකරොත් වයාපාර දියුනු වෙනවා බන්.. :yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Nation Building Tax will be taken off.

    Because present government is ceasing most of the development works.

    So the vehicle prices might come down.



    :P:P:P:P:P
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    අඩුවෙයි.. ස්කූටි වගේ නම් පනහට හැටට වගේ ගන්න පුළුවන් වෙයි.. දැනුත් 300% ද කොහෙද බදු ගහනව නෙ.. :3

    :yes::yes::yes:

    Samaharawita Macho ......

    Api balamu. Ilaga budget eka kawadada ??
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අඩුවෙයි.. ස්කූටි වගේ නම් පනහට හැටට වගේ ගන්න පුළුවන් වෙයි.. දැනුත් 300% ද කොහෙද බදු ගහනව නෙ.. :3

    bike tax eka 100% wage gahanne.indawata wada degunayak wage wadi price eka.scooty echchara aduwenne nathi wewi.scooty india walath indian rupiyal 47000-54000 (honda dia,TVS wego) withara wenawa .lankawe ganin 100000-110000 kittu wenawa.tax ekka lankawe 2 paninawa