bike වැඩ්ඩොන්ගෙන් උදව්වක්..
මේකයි සිංහලු සීන් එක..
මගේ යාලුවෙක් bike එකක් ගන්න යනවා අලුතෙන්..
(මම නෙමෙයි යකොව්.. ඇත්තමයි කියන්නේ..

)
300,000 - 350,000 අතර එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.. poll එකේ දාලා තියෙනවා උට හිත ගිය bike ටික..

මේකේ ඉන්න bike කාප්ර්ලගෙන් අහන්නේ.. හොද bike එකක් කියහන්කෝ.. කල් පැවැත්මයි, පෙට්රලුයි එහෙම..
මම නම් ඔය මෙලෝ දෙයක් දන්නේ නෑ.. 

උදවුවක් දියෝ...

poll එක දාන්න වෙලා ගියා.. ඒ නිසා මෙතන දානවා bike ටික..
Hero Hunk
Suzuki Gixxer
Hero Xtreme Sports 2015
Honda CB Trigger 150
TVS Apache RTR 180
මේකයි සිංහලු සීන් එක..
මගේ යාලුවෙක් bike එකක් ගන්න යනවා අලුතෙන්..

(මම නෙමෙයි යකොව්.. ඇත්තමයි කියන්නේ..

) 300,000 - 350,000 අතර එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.. poll එකේ දාලා තියෙනවා උට හිත ගිය bike ටික..

Last edited: