bike වැඩ්ඩොන්ගෙන් උදව්වක්..

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    bike වැඩ්ඩොන්ගෙන් උදව්වක්..

    මේකයි සිංහලු සීන් එක..

    මගේ යාලුවෙක් bike එකක් ගන්න යනවා අලුතෙන්.. :yes::yes: (මම නෙමෙයි යකොව්.. ඇත්තමයි කියන්නේ..:growl::growl::growl:)
    300,000 - 350,000 අතර එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.. poll එකේ දාලා තියෙනවා උට හිත ගිය bike ටික.. :cool::cool:

    මේකේ ඉන්න bike කාප්ර්ලගෙන් අහන්නේ.. හොද bike එකක් කියහන්කෝ.. කල් පැවැත්මයි, පෙට්‍රලුයි එහෙම.. :confused::confused: මම නම් ඔය මෙලෝ දෙයක් දන්නේ නෑ.. :(:(

    උදවුවක් දියෝ...:(:(:(

    poll එක දාන්න වෙලා ගියා.. ඒ නිසා මෙතන දානවා bike ටික..

    Hero Hunk
    Suzuki Gixxer
    Hero Xtreme Sports 2015
    Honda CB Trigger 150
    TVS Apache RTR 180



     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මොක ගත්තත් ඌට ඉන්දියන් ගත්තොත් ඒක ඉන්දියන් එකක් බව මතක තියා ගන්න කියන්න..... :dull:

    අනිත් කාරනේ රෝද දෙකයි තියෙන්නේ කියලා මතක් කරලා පරිස්සමින් යන්න කියන්න.... :yes: :D
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ජපන් බයික් එකක් ගනින් ගරාජ් එකේ පදින්චි වෙන්න ඔනේනම්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    පුලුවන් නන් ජපනෙක් ගනින්...හොඳට හොයලා....