බයික් කාරය නේන්නම් වැරදි.. ත්රී වීල් කාරයත් කෙළගෙන එන්නෙ.. අතුරු පාරවල් වල ඔහොම යනවද ළමයෙක් පැන්න නම්..
Bike එක යන්නේ අර පාර පනින මනුස්සයව බේරන්න එහායින්. ත්රීවීල් ස්ක එනවා සුපර් ජෙට් එකක් වගේ වේගෙන් පාරේ මැදින්.
උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
ත්රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ
මෙහෙම ගොන් පොන්ස් කෙනෙක් විදියට නෙවේ දාන්නේ ඉතින්. ඒ උනාට බලපන් වීල් එක එන හැටි ටෞකන්නලා..
ඔව් පරය බ්රේක් කරගන්න පුළුවන් ස්පීඩ් එකකින් නෙවේ එන්නෙ..
කොහොමත් ඇතුලෙ ඇති දැන්..

උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
ත්රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ
බයික් ඒකයි කාර් ඒකයි පාර පැනපු ඒකයි තමයි මට හිතෙන්නේ හේතුව 
අර අයිනේ නවත්තල තියෙන කාර් එකත් වැරදි මට පෙන විදියට..ඌත් හන්දියේම වාහනේ නවත්තල ගිහින් තියෙන්නේ...මම හිතන්නේ අර පාර පනින්නේත් කාර් එකේ අයිතිකාරයම තමයි...කාර් ඒක අයිනේ නිසා බයික් එකට ටිකක් වටෙන් ගන්න හිතෙන්න ඇති (මනුස්සයත් පැනපු නිසා)..හැබැයි බයික් ඒක ඒ වෙලාවේ නැවැත්තුව නම් කිසිම ප්රශ්නයක් වෙන්නේ නැහැ..බයික් ඒක wrong side ආපු නිසා ත්රී වීල් ඒක හිතන්න ඇති මූ දිගටම ඒ පැත්තෙන් එයි කියලා ත්රී වීල් ඒක අනිත් පැත්තට අයින් කරන්න හදනවා...දෙන්නම එකම සයිඩ් එකට සෙට් වෙනවාබයික් ඒකයි කාර් ඒකයි පාර පැනපු ඒකයි තමයි මට හිතෙන්නේ හේතුව
![]()