Bike accident CCTV කවුද_වැරදි?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බයික් කාරය නේන්නම් වැරදි.. ත්‍රී වීල් කාරයත් කෙළගෙන එන්නෙ.. අතුරු පාරවල් වල ඔහොම යනවද ළමයෙක් පැන්න නම්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බයික් කාරය නේන්නම් වැරදි.. ත්‍රී වීල් කාරයත් කෙළගෙන එන්නෙ.. අතුරු පාරවල් වල ඔහොම යනවද ළමයෙක් පැන්න නම්..

    Bike එක යන්නේ අර පාර පනින මනුස්සයව බේරන්න එහායින්. ත්‍රීවීල් ස්ක එනවා සුපර් ජෙට් එකක් වගේ වේගෙන් පාරේ මැදින්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Bike එක යන්නේ අර පාර පනින මනුස්සයව බේරන්න එහායින්. ත්‍රීවීල් ස්ක එනවා සුපර් ජෙට් එකක් වගේ වේගෙන් පාරේ මැදින්.

    උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්‍රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
    ත්‍රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්‍රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්‍රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
    ත්‍රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්‍රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ

    මෙහෙම ගොන් පොන්ස් කෙනෙක් විදියට නෙවේ දාන්නේ ඉතින්. ඒ උනාට බලපන් වීල් එක එන හැටි ටෞකන්නලා..

    මෙහෙම එකකුත් තියෙනවා. අර කාර් එක නිසා බයික් කාරයට පේන්නේ නෑ එහා පැත්තට. උගේ කරුමෙටම මනුස්සයෙකුත් පනිනවා ඌ යන සයිඩ් එකට ලං වෙලා. ඒක බේරන්න එහායින් ගන්නවා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙම ගොන් පොන්ස් කෙනෙක් විදියට නෙවේ දාන්නේ ඉතින්. ඒ උනාට බලපන් වීල් එක එන හැටි ටෞකන්නලා..

    ඔව් පරය බ්‍රේක් කරගන්න පුළුවන් ස්පීඩ් එකකින් නෙවේ එන්නෙ..

    කොහොමත් ඇතුලෙ ඇති දැන්..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් පරය බ්‍රේක් කරගන්න පුළුවන් ස්පීඩ් එකකින් නෙවේ එන්නෙ..

    කොහොමත් ඇතුලෙ ඇති දැන්..

    කෝ තෝව බුකියේ දැක්කේ නෑ කාලෙකින්. මොකෝ කරන්නේ දැන්.? :rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්‍රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
    ත්‍රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්‍රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ

    අර අයිනේ නවත්තල තියෙන කාර් එකත් වැරදි මට පෙන විදියට..ඌත් හන්දියේම වාහනේ නවත්තල ගිහින් තියෙන්නේ...මම හිතන්නේ අර පාර පනින්නේත් කාර් එකේ අයිතිකාරයම තමයි...කාර් ඒක අයිනේ නිසා බයික් එකට ටිකක් වටෙන් ගන්න හිතෙන්න ඇති (මනුස්සයත් පැනපු නිසා)..හැබැයි බයික් ඒක ඒ වෙලාවේ නැවැත්තුව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..බයික් ඒක wrong side ආපු නිසා ත්‍රී වීල් ඒක හිතන්න ඇති මූ දිගටම ඒ පැත්තෙන් එයි කියලා ත්‍රී වීල් ඒක අනිත් පැත්තට අයින් කරන්න හදනවා...දෙන්නම එකම සයිඩ් එකට සෙට් වෙනවා :( බයික් ඒකයි කාර් ඒකයි පාර පැනපු ඒකයි තමයි මට හිතෙන්නේ හේතුව :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අර අයිනේ නවත්තල තියෙන කාර් එකත් වැරදි මට පෙන විදියට..ඌත් හන්දියේම වාහනේ නවත්තල ගිහින් තියෙන්නේ...මම හිතන්නේ අර පාර පනින්නේත් කාර් එකේ අයිතිකාරයම තමයි...කාර් ඒක අයිනේ නිසා බයික් එකට ටිකක් වටෙන් ගන්න හිතෙන්න ඇති (මනුස්සයත් පැනපු නිසා)..හැබැයි බයික් ඒක ඒ වෙලාවේ නැවැත්තුව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..බයික් ඒක wrong side ආපු නිසා ත්‍රී වීල් ඒක හිතන්න ඇති මූ දිගටම ඒ පැත්තෙන් එයි කියලා ත්‍රී වීල් ඒක අනිත් පැත්තට අයින් කරන්න හදනවා...දෙන්නම එකම සයිඩ් එකට සෙට් වෙනවා :( බයික් ඒකයි කාර් ඒකයි පාර පැනපු ඒකයි තමයි මට හිතෙන්නේ හේතුව :(

    මාත් බයික් එකේ මගෙ සයිඩ් එකේ යද්දී ඔහොමම අතුරු පාරක ඉදල දැම්ම වෑන් එකක්.. මොනා කිව්වත් ඔහොම unexpected විදියට දැම්මම නවත්තන්න බෑ..

    බ්‍රේක් කරාට වෑන් එකේ වැදිලා සෙල් බෆර් කඩාගෙන ගියා.. බෆර් කානුවෙ බයික් එකේ සීට් එකත් කානුවෙ හොද වෙලාවට අවුලක් ගියෙ නෑ හෙල්මට් එක තිබ්බ නිසා..

    අරූ දැම්ම මූ දැම්ම බල්ලා පැන්න ඒ නිසා කැපුව..
    ඕව හරියන්නෙ නෑ බන්..

    බලල දාන්න දැන ගන්න ඕන..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්‍රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
    ත්‍රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්‍රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ

    බයික් ඔක්කොම වැරදි විදිහට පාරට ඇතුල් වෙන්නේ.
    sf26B6G

    https://imgur.com/a/sf26B6G
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    යකෝ මිනිහෙක් උගේ side එකේ පනිනවානම් නතර කරල යන්න ඕනේ. පාර පුරා යන්නේ නෑ. මුන් license ගන්න කලින් military training දීල විනය හදන්න ඕනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැරදි ගොඩයි.පළවෙනි වැරැද්ද නවත්තලා තියෙන කාර් එකේ.වංගුවක්,මාර්ග 2ක් හමුවන ස්ථානයක වාහනයක් නවත්වන්න බෑ.දෙවනි එක පාර පනින මනුස්සයගේ.පාර පනින්නේ මංසන්දියකින්.තුන බයික්කාරයගේ.බලන්නේ නැතුව දාන්නේ.හරවන්නේ අක්කරයක් විතර දුරින්.අනෙක්පස මංතීරුවටත් දාලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාර් කාරය කක්ක බරක් හැදිල හිටියෙ. ඇක්සිඩන් එකේ සද්දෙට දුවන් ඇවිත් බලල මගේ කාරෙකේ හප්පල නෑනෙ කියල ආයෙ ටොයිලට් එකට යනව.