මචංලා
බයික් එකක් ගන්න කියලා බැලුවේ
මේකේ බයික් ඔස්තාර් ලා ඉන්න නිසයි දැම්මේ
මගේ අයිඩියා එක නම pulser 135ls
Blue Color එක තමයි දැනට හිතට වැදිලා තියෙන්නේ
මොකද කියන්නේ බයික් එක ගැන මේක ගන්න එක හොදයිද
මීට වඩා හොද මොකක් හරි තියෙනවද ඔප්ෂන් එකක්
බ්‍රෑන්ඩ් නිව් ගන්න හදන්නේ