Lanka Orix Leasing co. Ltd, ආයතනයෙන් finance දාලා ගත්ත යතුරුපැදිය සියලු ලීසින් වාරික ගෙවා අවසන් කර පොතද ලබාගෙන ඇත. නමුත් යතුරුපැදියේ පොත අපේ නමට හරවා ගැනීමට ලබාදුන් ලිපිය අස්ථාන ගතවී ඇත. Finance ආයතනය වසා දමා ඇති බැවින් නව ලිපියක් ලබාගැනීමට හැකියාවක් නොමැත. මෙහි පොත අප නමට හරවාගත හැක්කේ කෙසේද?
kiyak hari atha yatin dunna nm oya letters one nam nathi wei