Bike CR Help උදව් උදව් උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Bike CR Help උදව් උදව් උදව්

    Bike එකේ පොත තාම ආවේ නෑ (CR එක). පරක්කු වෙන නිසා මට කිව්වා හදිසි නම් email කරන්නම් copy එකක් කියලා. ඒ කොපිය භාවිතා කරලා අපිට පුලුවන්ද ආදායම් බලපත්‍රය සහ insurance එකක් දාගන්න පොත එනකම්. මේක brand new bike එකක්. උදව් කරන්නෝ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ba ban mama hithanne oke orginal seel eka nathuwa ba.
    copy ekak nam Leasing company seel eka gahala denne.
    Umbata ewapu eke printout ekak gatthata hari yanne na mama danna widiyata nam
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පුලුවන් මචන් ලීස් එකට කියල සත්‍ය පිටපතක් කියල සීල් එක ගහගන්න

    Leasing නැනේ බන් Full Cash කරපු එකක් මචං. මොකද CR එක එද්දී අගහරුවාදා හවස් වෙයි කිව්වා. මට දැන් බලන් ඉදල එපා වෙලා එකයි. මට ආදායම් බලපත්‍රය ඉකමනට ගන්නයි ඕනි. insurance එක නම් cover note එකක් දාගත්තම ෂේප්.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම නම් බයික් එක transer කරන්න පොත බාර දෙනකොට කිව්වා මේකෙ ආදායම් බලපත්‍රය ගන්න ඕන කියලා.එපාර උන් 11 පොර්ම් එකක් පුරවල දුන්නා ඒකෙන් පුලුවන් කිව්වා ගන්න.