මචන්ලා මට මැයි මුල බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.75000ක් විතර අතට එනවා. leasing දාන්න නම් හිතක් නෑ සෑහෙන ගානක් යන නිසා.මන් tvs metro එක බැලුව 151000 ගානක්.මුලින් 40000ක් ගෙව්වම 6000 ගානේ අවුරුදු තුනක්.එතකොට ඔක්කොම 256000ක් 

අම්මෝ මන් හිතුව කොහොමහරි second hand එකක් ගන්න එක හොඳයි කියලා.මට 60000ක් හම්බෙන්නෙත් මාසෙට 4000ගානෙ ගෙවාගෙන යන්න.එක ගත්තොත් මාසෙකට 10000ක් විතර ගෙවන්නත් වෙන නිසා ටිකක් හිරවෙයි. මගේ හිතේ තිබුනේ යාලුවෙක්ගෙ FLAME එකක්.ඒක ලස්සනයි.අන්තිමට මිනිහ ඒක විකුනන්නේ නෑ කිව්වා. වෙන FLAME එකකට යන්න හිතක් නෑ ගොඩක් ය හරි නෑ කිව්ව නිසා. මගේ හිතේ තියෙනවා XCD 125 එක platina එක පල්සර් වලටනම් ආසයි ඒත් ලොකු ගානක් අතේ නැති නිසා ඒකකට යන්න බැරිවෙයි.

මම බයික් ගැන වැඩිය දන්නේ නැහැ.එළකිරි එකේ thread කිහිපයක්නම් ක්යෙව්වා. මගේ ගානට හරියන ලස්සන හොදට petrol කරන බිකේ එකක් මොකද්ද හොඳ එකක්?

avoid at all cost වර්ගයේ ඒවා තියෙනවනම් කියන්ට

තැන්ක්ස් තැන්ක්ස්
මේ වගේ ලස්සන එව්වට තමා ආස.

මේකටත් ආසයි මගේ ගානට ගන්න අමාරුයි..