Bike fork height adjestment

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    ෆොක් ආම් උස වෙනස් කිරිම​

    මේ ගැන මොකද කියන්නෙ ? දැනට මගේ බයික් එකෙ උපරිම උස්සල තියෙන්නෙ ( ෆැක්ටරි සෙටින් එක )

    DSC00836.jpg

    මේක පාත් කරන එකෙන් handling වැඩි වෙනව.මගේ රෙස් පදින යාලුවෙක් ඉන්නව පොර නම් මිනිහගෙ ට්‍රැක් බයික් 2කෙම පාත් කරල හැඩල් එක ලියවලා උස්සල තියෙන්නෙ. බයික් එක ෆ්ලැට් වෙන්නම. මාත් පැද්ද පට්ටම handling එතකොට.

    123.jpg

    මේ වැඩෙ සාමන්ය පාවිච්චියට හොදද ? ටයර් වලට එහෙම මේකෙන් අවුලක් වෙනවද :confused::confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kakul dekama hodata bima tiyanna puluwan nam ithin oka wenas karana eke therumak ne kiyala mata hithenne..
    eth danna un athi meke karanna kalain wisthara ahala balapan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aulak naha habai shoks deka normal damping wala tiyenna baha. samahara aya shocks hard karanava. kohomat oka karaddi shocks hard wenava.. original ena spring dekata wadipura barak enava ohoma path karama.... itin samahara aya springs wenas karala danava kota hard springs dekak dala...

    habai fork column ekai cupset ekai hondata tiyenna ona. damp wenava adu nisa wadipura barak enava evata.. daily duwana bike ekak nam cup set walata balapanava wadi. ayu kale adu wenava machan... anik eka sapa adu wenava.

    handling atin nam supiri. eth itin road use karan bike ekakata terumak naha ban.. umba pare kelagena giyata track ekaka yana taram nawala karala kelagena yamak yan nahane ban.... itin oka karanava nam deparak hitanna race padina bike ekak nowana nisa...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :yes::yes::yes: Fully adjustable forks තියෙන ඒවට නම් අවුලක් නැහැ..එඅත් ඕකේ වෙනස් කරන එක නම් අවදානම්... TDI කිව්ව වගේ ඉස්සරහා පාත් උනාම bike එකේ break balance වෙනස් වෙනවා... center of gravity ඉස්සරහට එන නිසා brake අනවශ්‍ය විදියට lock up වෙන්න පුළුවන්...එතකොට වෙන දේ කියන්න ඕන නෑනේ...:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :yes::yes::yes: Fully adjustable forks තියෙන ඒවට නම් අවුලක් නැහැ..එඅත් ඕකේ වෙනස් කරන එක නම් අවදානම්... TDI කිව්ව වගේ ඉස්සරහා පාත් උනාම bike එකේ break balance වෙනස් වෙනවා... center of gravity ඉස්සරහට එන නිසා brake අනවශ්‍ය විදියට lock up වෙන්න පුළුවන්...එතකොට වෙන දේ කියන්න ඕන නෑනේ...:P:P

    ou issarahata bara (mama bara gana kivve machan) wadi wenakota break force wenas wenava.. samahara welavata break madi wenava.. samahara welavata mahesh kivva wage lock wenava...

    oka oya nikanma wenas karala baha machan:no::no:.. neda mahesh..?? break, cup set, fork column hama gana hitanna wenava.. race padina aya bikes wala front disk break walata oil line eka steel line ekak danne or racing thickness eka wadi break oil line ekak.. ekata oya center of gravity case ekat hetuwak... front eke bara wadi wena nisa normal lines expand wenna puluwan or hira wenna puluwan....:):):)

    Speed malayaa.. onna oya umbe daruwa wage tiyana bike eka original tiya ganin machan...

    jaya wevaaaaaa........!!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    කට්ටියම මාව බය කරානෙ :P :P . දැනට තියන විදිය ඉස්සරහ උස වැඩි කියල මට හිතෙනව. සයිඩ් එකෙන් බලනකොට නිකන් අස්සයා ඔලුව උස්සන් ඉන්නව වගේ බයික් එක තියෙන්නෙ :oo:. බ්‍රේක් නම් එහෙම කේස් එකක් නෑ ලොක් වෙන්නෙම නෑ ලොවෙත්. මම තව නෙට් එකේ බැලුව. බයික් ෆොරම් කිපයකම බැලුව උන් කියල තියෙන්නෙ අපේ උසට හරියන්න 1cm වගෙ පාත් කරල පැද පැද බලල අපිට හරියන ගානක් තියන්න කියල. මම 5.11ක් උස හින්ද පාත් කරොත් පොඩ්ඩක් කේස් :P. (මට xr baja එකෙත් මුලු කකුලම තියන්න පුලුවන්:P:cool: ) එහෙනන් ඉතින් තියන විදියට පදින එක තමා කරන්න තියෙන්නෙ.:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    1112-sbkp-06-z+yamaha-FZ6R+fork-drop.jpg

    මෙන්න කුක්කු පැටියගෙ FZ ත්‍රෙඩ් එකෙ තිබ්බ ෆෙසර් පින්තුරෙ. මෙකෙත් ෆොක් බාලා තියෙන්නෙ. එහෙනම් මේක ගොඩක් අය කරන දෙයක් වගේ මට පේන්නෙ :confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1569022
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    1112-sbkp-06-z+yamaha-FZ6R+fork-drop.jpg

    මෙන්න කුක්කු පැටියගෙ FZ ත්‍රෙඩ් එකෙ තිබ්බ ෆෙසර් පින්තුරෙ. මෙකෙත් ෆොක් බාලා තියෙන්නෙ. එහෙනම් මේක ගොඩක් අය කරන දෙයක් වගේ මට පේන්නෙ :confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1569022

    ෆොර්ක් එක පොඩ්ඩක් අඩු කලාට අවුලක් නැහැ මචං. හැබැයි අපරාදයක්

    සිද්දිය මෙහෙමයි හරියට හයි හීල් එකක් දාල හිටගෙන කෙල්ලෙක් එක්ක අහවල් දේ කොරන්න යනවා වගේ. ඕක බැස්සුවම සපත්තු ගලවල අහවල් වැඩේ කරනවා වගේ

    හීල් එක දැම්මම පස්ස ඉස්සෙනවා වැඩේට ලේසියි = ඒ වගේම බයික් එක ෆැක්ටරි හදන්න ඒ මොඩල් එකට තියන්න පුළුවන් උපරිම හොදට

    හීල් නැතුව නම් දාගන්න පොඩ්ඩක් දගලන්න වෙනවා, ඕක තීරණේ වෙන්නේ ඔයාගේ උස අනුව, කෙල්ල පොල් ගහක් නම් හීල් දැම්මල කොරන්ට උන බටයක් හයි කරගන්න වෙයි නැත්නම් පුටුවක් වත් උඩ නැගල පුළුවනි එතකොට හීල් ගලවල කරන එක ලේසියි = බයික් එකේ ඔයා කොටයි නම් ඉතින් ඕක විතරක් නෙවෙයි පස්සත් ටිකක් පහත කරගන්න වෙයි

    ශෝක් එකට බලපානවා ස්ප්‍රින්ග් ටික ගන්නම දෙයක් නැති වෙයි අව්රුද්දක් වගේ ගියාම. ඔහොම කරගන්න ඕනි නම් ඔරිගීනල් ටික ගලවල තෙල් ගාල අරන්තියල ඉන්දියන් ශෝක්ස් දෙකක් ටිකක් කොට දාලා බලන්ට ඉතින් උණ යනකම්. ජපන් ෆිට් වෙන කෑලි හොයාගන්න ටිකක් අමාරුයි ඔරිගීනල් අනික් ඒවා කඩාගන්න එපා. සැප ත් අන්තිමයි ඔහොම කලාම

    මන් නම් කියන්නේ ඔය තියෙන විදිහ හොදා.. උබ උසයි නේ.. කෙල්ල හයි හීල් දාපුවම තමයි පුක ඉස්සිලා වට්ටක්කේ වගේ අනික් කෙල්ලෝ එක්ක ඉඳිද්දී පෙනෙන්නේ උස උනාම කැපිලා පේනවා ජපන් ඒවා දුර්ලබයි පාරේ. කොට කරාම ඉන්දියන් ගානට වැටෙනවා :yes::yes:
     
    :P:P පට්ට උදාහරනෙ
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    aulak naha habai shoks deka normal damping wala tiyenna baha. samahara aya shocks hard karanava. kohomat oka karaddi shocks hard wenava.. original ena spring dekata wadipura barak enava ohoma path karama.... itin samahara aya springs wenas karala danava kota hard springs dekak dala...

    habai fork column ekai cupset ekai hondata tiyenna ona. damp wenava adu nisa wadipura barak enava evata.. daily duwana bike ekak nam cup set walata balapanava wadi. ayu kale adu wenava machan... anik eka sapa adu wenava.

    handling atin nam supiri. eth itin road use karan bike ekakata terumak naha ban.. umba pare kelagena giyata track ekaka yana taram nawala karala kelagena yamak yan nahane ban.... itin oka karanava nam deparak hitanna race padina bike ekak nowana nisa...

    Back wheel ගහන්න ආස නම් ඔය වැඩේ කලාට කමක් නැහැ.ඕක කරන්නේ racing එහෙම නැත්නම් track bikes වලට.මොකද cowling ගැහුවම Aero dynamics නිසා ඉස්සරහ පහත් උනහම සහ rider හරි position එකට එහෙම නැත්නම් stance එකට හිටියම ඉස්සරහින් එන හුලන් පාර කපාගෙන හොඳට stable වෙලා ride කරන්න පුළුවන්.එකයි ඔය Honda CBR වල එහෙම Forks ඒ විදියට හදල තියන්නේ.හරියට upper body එක නවල windshield එකට cover උනොත් කවදාවත් air resistance එකක් එන්නේ නැහැ.
    ඉතින් ඔය අපි නිකන් පාරේ පදින බයික් සහ naked models වලට ඕක කරලා තේරුමක් නැහැ. specially supermotards, dual sport n dirt bikes වලට ඕක කරන එක නම් හොඳ නැහැ මොකද නිකන් හරි වැරදිලා ඉස්සරහ බ්‍රේක් තදින් ගැහුවොත් නිකන්ම කරනම ගහන්න පුළුවන්.