මචන්ලා,මේ bike එක second hand කීයකට ගන්න පුලුවන්ද?මේක හොඳද,මට නිකන් පාවිච්චියට.මේකේ tvs ඇරෙන්න වෙන මොනාද හොඳ models ලංකාවේ තියෙන.මදුරුවා නෙමේ.helmet දාන්න ඕන එක
ටිකක් ඉක්මනටම ගන්න ඕන මචන්ලා,help එකක් දෙන්න.bump එකක් හරි දාල යන්න.රත්තරන් අයියේ ඔයත් දන්නවනම් help එකක් දෙන්නකෝ .
ටිකක් ඉක්මනටම ගන්න ඕන මචන්ලා,help එකක් දෙන්න.bump එකක් හරි දාල යන්න.රත්තරන් අයියේ ඔයත් දන්නවනම් help එකක් දෙන්නකෝ .