මචන්ලා යාලුවෙක් bike එකක් ගන්න යනවා.
පහල තියන දෙකෙන් හොඳ කෝකද කියල කියපල්ලකෝ....
No.1
hero glamour
No. 2
horo dash scooter
ස්කූටෙරේ මාරු ඔප්ෂන් ටිකක් තියනවා මචං,
http://www.heromotocorp.com/en-lk/the-bike/dash-86.html#features
පහල තියන දෙකෙන් හොඳ කෝකද කියල කියපල්ලකෝ....
No.1
hero glamour
No. 2
horo dash scooter
ස්කූටෙරේ මාරු ඔප්ෂන් ටිකක් තියනවා මචං,
http://www.heromotocorp.com/en-lk/the-bike/dash-86.html#features
puluwannam hero honda ekak ganna 2nd hand.hoyala balala ganna habai danna kenek genihin