Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    392
    243
    43
    එළකිරි සැමගෙන් සහය පතමි.​

    රෝද හතරක වාහනයකට යන්නට ලොකු ආසාවක් කලෙක ඉඳන් තිබුනත්,
    ඒ අදහස තාවකාලිකව කල් යැවීමට සිද්ද වෙනවා උපාදිය අවසන් කරගන්න බැංකු ණයක් ගන්න සිද්ද වෙන නිසා.

    එතෙක් පාවිච්චියට බයිසිකලයක් මිලට ගැනීමට සිතුනෙමි.
    ඉන්දියාවේ නිපදවුවක් මිලට ගැනීමට හිත නෙදෙයි.

    එම නිසා ජපානයේ නිපදවූවකට (පාවිච්චි කල) යමි.

    දැනට,
    Suzuki GN 125​
    Honda CB 125​
    පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටිමි.

    අඩු මුදලකට ගත හැකි නම් මැනවි. මන්ද අද්යාපන කටයුතු වලට
    වැය කිරීමට තිබෙන බැවිනි.
    මම මහරගම වාසය කරමි.

    මේ සම්බන්දව ඔබ තමුන්නන්සේල ගේ සහය පතමි.
    විශේෂයෙන් මෙම යතුරුපැදි දෙකට අමතරව, මේ හා සමාන වෙනත් යතුරුපැදි පිළිබඳව අදහස් සහ,
    ඔබ දන්නා විකිණීමට ඇති යතුරුපැදි පිළිබඳව විස්තර පතමි.


    සැ.යු :- මා විච්චුරන වලට කැමති නැති බැවින් original quality එකට කැමැත්තෙමි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Suzuki GN 125 හොදයි දැන් එන්නේ චයිනා මේඩ් එක
    පාවිච්චි කරපුවා දන් නැ අලුතෙන් ගන්නවා නම් 3 ක් වගේ වෙන්නේ
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    Suzuki GN 125 හොදයි දැන් එන්නේ චයිනා මේඩ් එක
    පාවිච්චි කරපුවා දන් නැ අලුතෙන් ගන්නවා නම් 3 ක් වගේ වෙන්නේ

    එච්චර වියදම් කරන්න බන්, degree එකට සල්ලි ඕන :(
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    hondata balala indian used bike ekak ganin,

    thel karanawa, parts ganan adui, maintain cost adui

    එහෙනම් හොඳ ඉන්දියන් එකක් කියහන් බලන්න,
    මගේ ගානට hariyana
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Uba nikam hamoma gannawata Japan bike hoyana ekek wage. Indian eke loku awlak naha Nadaththu wiyadama adui. thel pirimasma wadi.

    Japan eka Heavy. Service karanna viyadam , Thel karanneth aduwen.

    :) BUMP macho
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    Uba nikam hamoma gannawata Japan bike hoyana ekek wage. Indian eke loku awlak naha Nadaththu wiyadama adui. thel pirimasma wadi.

    Japan eka Heavy. Service karanna viyadam , Thel karanneth aduwen.

    :) BUMP macho

    hamoma hoyana nisa neme ban, dakina dakina thana indian bike thiyenne,
    wenasakatath ekka baluwe ban, anika mama issara indamma asawen hitapu model tikak thiyenawa ekakma ganna baluwe, ekai. (TZR wage)
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Okkoma baluwa machan Japan Bike dan ene na Gennanawanam ekama Place eka tamaei
    Ranatunga Morters Unuth dan China kali gennane

    Oya Indian (Bajaj) tamaei hoda

    Platina Nma awul (makada mage yaluwekuge XL (2012) bik eekak tiyenawa ek aengine ek aawul

    Habaei XCD 125 Aulak na Puluwannam ekak ganin

    Nattam Bajaj CT 100 / Bajaj Discover 125/135 (T/U/ V Numbers)

    nattam 125st ganin Mokada aluthen eka Bike wala engine Qulity na ban mama padal atiyena nisaa kiyanne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa pappa model, patta gahanna hondai.
    Habai Issaraha rodeta barak na enisa issara brake gahuwama lissanawa. Handling wadak ma na. Nikan ithin mama japan padinawa kiyala manasika athal ekakata hondai.

    Japan indiyan wenasak ona nam hornet,wr,xr wage bike ekak ona.
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    Budjet kiyada?
    adu wiyadamin adu ganakatanam japan ewata yanna ba
    indian pulsat 135/discovery(u/v number)-1.20ta aduwen ganna puluwan.mokek hari kaapu wala gediyak nogena hodata use kala ekak gattot adu wiyadamin wade goda daganna puluwan

    1 කට වගේ තම බැලුවේ බන්
     

    RSCP

    Member
    Jul 21, 2010
    8
    1
    0
    Kelaniya
    maath machn Honda vt 250 yi Yamaha TZR ekayi dekama padala dan TVS Apache 160 ekak padina ekek,

    dan apachiya 100,000 KM panala padala thiyenne, thamath deiyane kiyala padinawa. kalata welaavala service ekayi anith ewayi hariyata karanawa nam Indiyan ewa awulak naha. habayi hodata hoyala ganin.

    habayi puthe Japan bike padina gamma Indiyan ewaye naha,

    eth arthiketa nam 100%k galapenne Indian,