Bike help

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Bike ගැන දන්න කෙනෙක් ගෙන් Help එකක් ඕන.
    Platina 125cc එකක් තියෙනවා... ඒකෙ Battery 1 Charge වෙන්නෙ නෑ. අලුතින් දාපු Battery 1 මාරු කලා අවුලක් කියලා හිතලා.. ලගදී දාපු Battery එකත් කලින් වගේ මාසෙන් බැහැලා යනවා... පස්සෙ Rectifier එකත් මාරු කලා.. ඒත් එහෙම්මයි.. Bike හදන අය දන්නෙත් නෑ case එක.. Net එකේ Starter coil ගැන දාල තිබ්බා... ඒකෙ අව්ලක්ද..?? දන්න කෙනෙක් කියන්න...පාරේ Horn එක නැතූව යන්න අමාරුයි.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Meter එකක් අරන් leads 2 battery එකේ (-)(+) connect කරන්න.
    bike එක start කරන්න.

    12v Battery එකක් නම්
    14.5v වැඩි වෙන්න බෑ. 13.5v ට අඩු වෙන්න බෑ.
    RPM අඩු වැඩි කරලා බලන්න.

    ඒ අතර තියනවනම් regulator/rectifier අව්ලක් නෑ.
    ___


    ස්ටොක් ආව ලයිට් විතරක් තියල අනික් ඔක්කොම අයින් කරන්න තියනවනම්.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Stator එක බලන්න.

    Stator harness එක හොයාගෙන multimeter එක AC වලට කරකවන්න.

    (+) lead එක yellow wire වලට connect කරලා (-) ground කරන්න.

    yellow wire ඔක්කොම check කරන්න readings සමාන වෙන්න ඕනේ. readings නැත්නම් හරි එකකට එකක් ගොඩක් වෙනස් නම් හරි stator එක අව්ල්.
     
    • Like
    Reactions: Nishz