යාලුවනේ මම finance තියෙන bike එකක් ගත්තා ..
දුන්න එකා මට ඊලග අවුරුද්දටත් full insurance කරලා දුන්නේ..
.මු කරලා තියෙන්නේ insurance එක වෙන තැනකින් ..ඒ කිව්වේ finance company එක ඉසෙල්ලම insurance කරපු තැනින් නෙවේ .වෙන company එකකින්
දැන් finance එකෙන් කියනවා aeries එකක් තියෙනවලු insurance එක දැම්මේ නැති..උන් කියන විදියට උන්ලු හරිනම් insurance එක දාන්න ඕනේ..උන් ඉසේල්ලම දාපු company එකට pay කලාලු
දැන් මේකට මොකද කරන්න ඕනේ...

tell them to go and fuck them selves
ඕනා නම් රික්වෙස්ට් ලෙටර් එකක් දීලා තමා වෙනස් කරන්න පුලුවන්..... 