Bike License Help..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Bike එකේ License එක නැති වුනා මචන්ලා. :(
    පරණ එකක් හෙව්වා හෙව්වා කොහෙවත් නෑ. :shocked: අලුතෙන් හදා ගන්නේ කොහොමද.? :confused:


     
    • Like
    Reactions: wingman

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Bike එකේ License එක නැති වුනා මචන්ලා. :(
    පරණ එකක් හෙව්වා හෙව්වා කොහෙවත් නෑ. :shocked: අලුතෙන් හදා ගන්නේ කොහොමද.? :confused:



    බයික් එකේ පොතද? උබේ ලයිසන් එකද?:sorry:
     
    • Like
    Reactions: dabba1983

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පොත නෙමෙයි. බයික් එකේ ආදායම් පලපත්‍රය නැති වුනේ.
    එල.. තැන්ක්ස් මචන්ලා. මං හිතුවේ පරණ එකක් ඕන වෙයි කියලා.