මචන් සුපිරියටම explain කරලා තියනවා.
උඹ සැහෙන්න මහන්සි වෙලා ලොකු විද්‍යාත්මක සංසිද්ධියක් බොහොම සරලව උදාහරණ සහිතව විස්තර කරලා දීල තියනවා.......!
උඹට ජය....!
elaz!!
මචන් සුපිරියටම explain කරලා තියනවා.
උඹ සැහෙන්න මහන්සි වෙලා ලොකු විද්‍යාත්මක සංසිද්ධියක් බොහොම සරලව උදාහරණ සහිතව විස්තර කරලා දීල තියනවා.......!
උඹට ජය....!





ela ela...keep it up..
bike sambandawa thread kipayakma demma neda oya...mata mathakai kalinuth man mokaka hari comment kala...
ah ne oya bike padinna purudu une ara sudupata dadara bike eken kiyala post ekak dekka wena thread ekaka..![]()
මට ඩුකාටි එක්ක මාර තරහක් තියෙන්නේ...
වැලන්ටිනෝ රොසී යමහ ටීම් එකෙන් අයින් වෙලා ඩුකාටි ටීම් එකට ආපු දවසෙ ඉදන් ඌ පරාඩයි...
මට හිතෙන්නෙ උබ කියපු තැන්නෙ කතාව වෙන්න ඇති සීන් එක...
මචන් ඔයා නියමෙට පොඩි එකෙකුට වුනත් තෙරේන්න විස්තර කරලා තියනවා.සුපිරි.......රෙප්
ආයෙ කතා කරන්න දෙයක් නෑ බං.සුපිරියටම විස්තරේ දාලා තියනවා.
Rep+![]()
rep rep



