මචන් මගේ bike (pulsar 180) එකේ head lamp එකටත් මේ වගේ modification එකක් කරගන්න ඕනේ. කවුරු හරි දන්නවද මේක කරගන්න පුළුවන් place එකක් එහෙම? සාමාන්‍යයෙන් කොච්චරක් විතර යයිද වැඩේට?