bike modification?

djravi

Member
Apr 27, 2009
84
0
0
36
මචන් මගේ bike (pulsar 180) එකේ head lamp එකටත් මේ වගේ modification එකක් කරගන්න ඕනේ. කවුරු හරි දන්නවද මේක කරගන්න පුළුවන් place එකක් එහෙම? සාමාන්‍යයෙන් කොච්චරක් විතර යයිද වැඩේට?

attachment.php

 

djravi

Member
Apr 27, 2009
84
0
0
36
මේ තියෙන්නේ මචන් ෆොටෝ එක. මට මෙන්න මේ වගේ තමයි head lamp එක හදාගන්න ඕනේ.

attachment.php

 

Attachments

  • aaaaaaaaaaaaaaaaa.jpg
    aaaaaaaaaaaaaaaaa.jpg
    60.9 KB · Views: 82

djravi

Member
Apr 27, 2009
84
0
0
36
දන්නා කියන කෙනෙක් ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දීපන් මචන් මේ වැඩේ ගැන.