මගෙ bike එකේ number plate දෙකම වැටිලා
එකක් ගද්දිම වැටිලා තිබ්බේ (Used එකක් ගත්තෙ).
අනික මන් අතින් වැටුන
එකේ licence අදින් ඉවරයි
Eco test කරන්න කිවම බෑ කීව number palate නැති හින්ද
මේක transfer වෙන්න දාල තියෙන්නේ. පොත තාම ආවේ නෑ
Complain එකක් දාන්නත් බෑ පොත මට එනකම්
RMV එකට ගියොත් ඉක්මනට transfer කරගන්න පුලුවන්ද (transfer වෙන්න දැම්මෙත් RMV එකෙන්)?
දැන් පාරේ යද්දී ඇල්ලුවොත් මොකද වෙන්නේ ? දඩද? උසාවිද ?
ලොකු උදව්වක්