මේකයි මචන් ප්රශ්නෙ. මගෙ ලොකු ආසාවක් තිබුන හොද බයික් එකක් කවද හරි අරගෙන පදින්න. දැන් job එකක් කරල සල්ලි ටිකක් එකතු කරගෙන Honda jade එකක් set කරගෙන ගන්න ඉන්නෙ. ඒත් මගෙ ලග වැඩට යන්න bajaj platina එකක් තියෙන්නෙ. ඒක මම බැලුවෙ වැඩට යන්න එන්න තියාගන්න. වැඩට යන්නයි එන්නයි තියෙනව කි.මී 30ක් විතර. දැන් ගෙදරින් කේස් දානව bike 2ක් මොකටද කියල. සල්ලි නාස්තියක්ලු. අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නෙ. කොහොමද බන් ගෙදර කට්ටියට තේරුම් කරන්නෙ?....




ගොඩක් වෙලාවට ඊටත් වඩා වේදන්. මොකද උගේ එකේ පෙට්රල් 40-44ක් වගේ කරන්නෙ. මගේ එකේ 35-38 වගේ වැඩ ටව්න් එකේ , දුර 40-42

